Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Tabloid
ඔස්ට්‍රේලියාවට Skilled Migration ගැන කෙටි හැදින්වීමක්
Tweet
Page 1 of 15
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
darshana007
Senior Member
Posts: 1,732
Join Date: Sep 2006
Location: Ratmalana
ඔස්ට්‍රේලියාවට Skilled Migration ගැන කෙටි හැදින්වීමක් -
07-14-2011, 09:57 PM
හරි මගේ කලින් Australian student visa thread එකෙන් පස්සේ දැන් ඔයාලට කියල දෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිට ඉන්න කෙනෙක්ට කොහොමද ඔස්ට්‍රේලියාවට skilled migration අවස්ථාව ලබා ගන්නේ කියලයි.
හරි මුලින්ම අපි බලමු මේ සදහා අදාළ වෙන visa category එක, ඒක හැදින්වෙන්නේ
Independent (Migrant) Visa (Subclass 175)
කියලයි.
1. මේ වීසා එකට සුදුසුකම් ලබන්න ඔයාල වයස අවුරුදු 50 ට වඩා අඩු,
2. පිළිගත හැකි ඉංග්‍රීසි දැනුමකින් යුක්ත,
3. skilled migration සදහා අදාළ වෙන වෘතීයයන් සදහන්
Skilled occupation list
එකට ඇතුලත් වෙන සුදුසුකම් වලින් සම්පුර්ණ කෙනෙක් විය යුතුයි.
මේ Skilled Occupation List (SOL) ඒක ඔයාලට් මෙන්න මේ link එකෙන් බලා ගන්න පුළුවන්.
http://www.immi.gov.au/skilled/_pdf/sol-schedule1.pdf
මේ තියන pdf ලියවිල්ලේ අදාළ රැකියාවේ නම හා ඒ ඒ රැකියාවට අදාළ ඔබට තිබෙන සුදුසුකම් පරීක්ෂා කරන්නේ කුමන ආයතනයද කියන ඒක සදහන් වෙනවා.
උදාහරණයක් විදියට
Architect
වෘතියට අදාළ සුදුකම් පරික්ෂා කරන්නේ
Architects Accreditation Council of Australia
කියන ආයතනය විසිනුයි.
දැන් අපි හිතමු ඔයාටත් Architect රැකියවකට අදාළ සුදුසුකම් තියනවා කියලා. දැන් කොහොමද ඔයාලගේ සුදුසුකම් skilled migration සදහා ප්‍රමාණවත්ද කියලා දැන ගන්න මීට අදාල ආයතනය වෙන Architects Accreditation Council of Australia ගැන දැන ගන්නේ ?
එකට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ පහලින් තියන් link එකට ගිහින් ඒ ඒ ආයතනයේ වෙබ් ලිපිනය හා අනිකුත් සම්බන්ධතා තොරතුරු ලබා ගැනීමයි.
http://www.immi.gov.au/skilled/_pdf/...uthorities.pdf
එතනින් ඔයාලට මෙන්න මේ විදියට අදාල තොරතුරු ලබා ගන්න පුළුවන්.
Architects Accreditation Council of Australia (AACA)
Address: Architects Accreditation Council of Australia
PO Box 236
Civic Square Canberra ACT 2608
Australia
Email:
[email protected]
Website: Architects Accreditation Council of Australia
මේ වගේ අපිට ගැලපෙන වෙන ඕනෙම වෘත්තීයකට අදාළ Assessment authority ඒක මේ list එකේ තියෙනවා.
දැන් අපි සරලව දැන ගත්තා අපිට තියෙන සුදුසුකම් skilled migration සදහා වලංගු වෙනවාද නැද්ද යන දේ කොහොමද සොයා ගන්නේ කියලා.
දැන් අපි බලමු Australian skilled migration සදහාවන
Point Test
ඒක ගැන.
මේ test එකත් NZ වලට අදාළ වෙන test ඒක හා සමානයි. මේ test එකෙන් සුදුසුකම් ලබන්න ඔයා අවම වශයෙන් ල
කුණු 65
ක ලබා ගන්න පුළුවන්.
මේ සදහා ලකුණු ලබා දෙන ආකාරය අපි පහතින් බලමු.
ලකුණු වයස
18 - 24 25
25 – 32 30
33 – 39 25
40 – 44 15
45 – 49 0
ඔයාලගේ ඉංග්‍රීසි දැනුම සදහා
IELTS 8 points (කොටස් 4 සදහාම) ලකුණු 20
IELTS 7 points (කොටස් 4 සදහාම) ලකුණු 10
ඔයාලගේ වෘත්තීය පළපුරුද්ද සදහා
Three years ලකුණු 5
Five years ලකුණු 10
Eight years ලකුණු 15
ඔයාලගේ අධ්‍යාපනික සුදුසුකම් සදහා
Doctorate Degree - 20
At least a Bachelor Degree - 15
Australian Diploma or trade qualification - 10
Award or qualification recognized by the assessing authority in the assessment of the skilled occupation - 10
ඔයාගේ සහකරුගේ හෝ සහකාරියගේ සුදුසුකම් සදහාත් ලකුණු 5
ක ලැබෙනවා.
මීට අමතරව තව ලකුණු කීපයක් ඔයාලට එකතු කර ගන්න අවස්ථාව ඔයාලට තියෙනවා, හැබැයි එත මේ මුලික කරුණු සදහා ලකුණු එකතු කර ගත්තයින් පස්සෙයි.
මේ Point test ඒක ගැන වැඩි විස්තර ඔයාලට මේ පල්ලෙහා link එකෙන් ලබා ගන්න පුළුවන්.
http://www.immi.gov.au/skilled/gener...oints-test.pdf
දැනට මම හිතන විදියට මූලික හැදින්වීමක් විදියට මේ විස්තර ටික ප්‍රමාණවත්. මේ ගැන තව තවත් උනන්දු වෙන අයට මම ඉදිරියට අවශ්‍ය විස්තර මේ thread එකෙන්ම ලබා දෙන්නම්. එතකන් ඔයාල හැමෝටම සුබ රාත්‍රියක්.
Last edited by darshana007; 07-15-2011 at
06:53 AM
. Reason: point table for age revised
darshana007
View Public Profile
Send a private message to darshana007
Find all posts by darshana007
(#
2
)
king_pandukabaya
Senior Member
Posts: 10,143
Join Date: Apr 2010
Location: Colombo
07-14-2011, 10:50 PM
thanks machan
king_pandukabaya
View Public Profile
Send a private message to king_pandukabaya
Find all posts by king_pandukabaya
(#
3
)
elakirimanmag
Junior Member
Posts: 5
Blog Entries:
1
Join Date: Oct 2010
07-14-2011, 11:04 PM
Maxa macho..!! Keep it up...!! ela ela
elakirimanmag
View Public Profile
Send a private message to elakirimanmag
Find all posts by elakirimanmag
View Blog
(#
4
)
Reposting
Senior Member
Posts: 129
Join Date: Oct 2010
07-14-2011, 11:14 PM
Keep it up macho thanks a lot. Very useful info
Reposting
View Public Profile
Send a private message to Reposting
Find all posts by Reposting
(#
5
)
darshana007
Senior Member
Posts: 1,732
Join Date: Sep 2006
Location: Ratmalana
07-15-2011, 06:50 AM
Quote:
Originally Posted by
king_pandukabaya
thanks machan
Quote:
Originally Posted by
Reposting
Keep it up macho thanks a lot. Very useful info
Quote:
Originally Posted by
elakirimanmag
Maxa macho..!! Keep it up...!! ela ela
ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.
ඒ වගේම කියන්න ඕනේ මේ thread ඒක හැදුවේ ඊයේ රෑ නිසා සමහරක් විස්තර මේකට ඇතුලත් වෙලා නැතුව ඇති. මොකද skilled migration කියන මහා විශාල ක්ෂේත්රයෙන් බොහොම පුංචි සරල හැදින්වීමක් විතරයි මේ. හරියට මුහුදේ පාවෙන අයිස් කන්දක අපිට පෙනෙන ටික වගේ. ඒත් ඔයාලට පුළුවන් වෙයි මේ විස්තරෙන් Australian Skilled Migration පිලිබදව දාල අදහසක් ලබා ගන්න. ඔයාලට ඇතිවන ගැටළු හෝ තවත් නොපැහැදිලි තැන ගැන අහන්න මේ thread ඒක විවෘතයි.
darshana007
View Public Profile
Send a private message to darshana007
Find all posts by darshana007
(#
6
)
tharinda76
Senior Member
Posts: 32,504
Join Date: Oct 2007
Location: මේ ලෝකේ නම් නෙමේ
07-15-2011, 06:57 AM
gud work bro !!!
Valuble !!
tharinda76
View Public Profile
Send a private message to tharinda76
Find all posts by tharinda76
(#
7
)
dilan481
Junior Member
Posts: 4
Join Date: Jun 2011
07-15-2011, 07:01 AM
susitha............
dilan481
View Public Profile
Send a private message to dilan481
Find all posts by dilan481
(#
8
)
aruna sunray
Junior Member
Posts: 13
Join Date: May 2008
07-15-2011, 07:30 AM
machan mama moratuwe campus eke IT degree eka karala inne.eke degree eke 3 year 4 year wedagath kamak tiyanawada??????tawa podi wistharak dipankoo Auss penagana widiyak.....
aruna sunray
View Public Profile
Send a private message to aruna sunray
Find all posts by aruna sunray
(#
9
)
Shehan88
Senior Member
Posts: 893
Blog Entries:
3
Join Date: Feb 2007
Location: Kalutara
07-15-2011, 07:36 AM
ado tnkz machan......
very useful
rep +
Shehan88
View Public Profile
Send a private message to Shehan88
Find all posts by Shehan88
View Blog
(#
10
)
kassa.banda
Senior Member
Posts: 811
Join Date: Jun 2010
Location: kandy
07-15-2011, 08:07 AM
thanks machoooo..............
kassa.banda
View Public Profile
Send a private message to kassa.banda
Find all posts by kassa.banda
Page 1 of 15
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
aussie char ban o.o
,
australia
,
skilled migration
,
visa
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.09634
seconds with
6
queries