ඔක්කොම එකේ ඔබා ගැසිම

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ඔක්කොම එකේ ඔබා ගැසිම

    ඔන්න කට්ටියට අදත් අලුත් දෙයක් ගෙනාවා.. ඔයාලා දැකලා ඇතිනේ ඔය CD Shop වල ෆිල්ම්ස් එකට ගහලා DVD Collections හදලා තියෙනවා.. හැබැට කොහොමද මේවා හදන්නේ? මේක දන්න අයත් ඇති.. හැබැයි මේක නොදන්න අයට තමා.. :)

    මේකට පාවිච්චි කරන මෘදුකාංගය තමයි vso ConvertXtoDVD 4 කියන්නේ.. මේකෙ තියෙන විශේෂත්වය තමයි Sub-Title උනත් බොහොම ලේසියෙන් DVD එකට එකතු කර ගන්න පුලුවන් වීම. DVD මෙනු එක ඒ කිව්වේ අපිට බලන්න ඕන කරන ෆිල්ම් එක තොර ගන්න තියෙන මෙනු එකත් බොහොම ලස්සනට කරන්න පුලුවන්.

    Untitled.png


    ඔයාලා ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලොඩ් කර ගන්න ෆිල්ම්ස් තියෙන්නෙ AVI කියන ෆයිල් ෆො(ර්)මැට් එකෙන්නේ. ඒවා නිකම්ම DVD එකකට කොපි කරාට DVD ප්ලේයර් වල ප්ලේ වෙන්නේ නෑ කියලා දන්නවා ඇතිනේ. ඉතින් මේ AVI ෆයිල්ස් DVD ප්ලේයර් එකක බලන්න පුලුවන් වෙන ආකාරයට පරිවර්තනය කරලා DVD එකකට අරගෙන දෙන එක තමයි මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ.

    Help Links

    How To Create the DVD Menu


    How To Add Sub-Titles


    Youtube Videos For Help

    http://www.youtube.com/user/vsosoftware

    -------------------------------------------------------------

    Click Here For Download Software


    ත්‍රේඩ් එක හොදනම් රෙප්++++ එකක් දුන්නත් කමක් නැ... කමෙන්ට් එකක් හා බම්ප් එකකුත් දාන්න :)

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල එල ෆට්ට තැන්ක්ස් මචන් රෙප් දෙන්න බැහැලු
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    matath oka hoyagana beruwa ban hitiye
    good post
    thanx machan
    You must spread some Reputation around before giving it to Capricorn-L again