Indika Prasad-සඳපාන_සේ_දිලි

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Indika Prasad-සඳපාන_සේ_දිලි

    මෙන්න ශින්දුව හොයපු අය බාගන්න, comment එකක් දාල යන්න අනිත් අයටත් බාගන්න. :P:rofl:

    ඉන්දික ප්‍රසාද් - සඳපාන සේ දිලි


    සඳපාන සේ දිලේ.. මගේ නෙත් වශී කලේ//
    ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුනා
    පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරූ ලෙසේ
    සඳපාන සේ දිලේ.. මගේ නෙත් වශී කලේ//

    මගෙ පාළු මැදුරේ පහනක් වෙලා සේ
    ඔබ ඒවිදෝ.. මා සනසාවි දෝ
    සුදු සේල දවටා ඇතැඟිලි බැඳි
    ඔබ තුරුලේ හොවා මා කැඳවා යමී
    මගෙ දෑස වාගෙ සසර පුරා රකිමී සදාකල්
    සඳපාන සේ දිලේ.. මගේ නෙත් වශී කලේ

    මනමාල යහනේ මනමාලකම් පෑ
    දුටු මාගෙ සිහිනේ බොඳවී ගියා
    මට අදහන්න බෑ සිත පිලිගන්නේ නෑ
    අද මාගේ නොවේ ඔබ අන්සතු කියා
    මතු භවයේදි මගෙ වෙන්න පතමී රෑ දිවා

    සඳපාන සේ දිලේ.. මගේ නෙත් වශී කලේ
    ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුනා
    පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරූ ලෙසේ
    සඳපාන සේ දිලේ.. මගේ නෙත් වශී කලේ//




     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    පින් කියන්නේ බොහොම පින් සහෝදරී..
    මෙක හොයන්න මම ගොඩාක් දුක් වින්දා...
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    එළ
    tuzki-bunny-emoticon-025.gif