සුදු පූසාගේ සැබෑ තත්වය....
sudu pusa
Senior Member
මම ගොඩකාලයක් තිස්සේ දැං එලකිරි එකත් එක්ක ඉන්නවා...............
ගොඩක් යාළුවෝ ඉන්නවා පුදුම සහයෝගයක් තියෙන්නේ...........
හැබැයි ඒ අතරෙ ඉන්නවා සමහර වල් සත්තුත්..............
අපි හිතං ඉන්න විදිහ නෙමෙයි උංගේ හැබෑ තත්වය...........
පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවහම තමා තේරෙන්නේ උං ගැන...........
මම මෙච්චර කල් හිතං හිටියේ සුදු පූසා ගැන වැරදියට......
බැලින්නං අද තමා දැනගත්තේ ඌ ගැන හරියටම..........
මම හිතුවෙනැහැ මූ මෙහෙම දෙයක් කරයි කියලා...........
අපිට කියන්නෙත් නැතිව..............
මම හිතුවෙ මේයකා තවම පැනලා ඇත්තේ කොටු හත අටක් විතර කියලා............
බැලින්නං මූ පනින්න තියෙන සේරම කොටු පැනලනේ................
මෙන්න පිලිගන්න අපේ සුපර් සීනියර් වුනු අළුත්ම මෙම්බර්...............
ආදරනීය, සුකොමාල, වනචර, සමනළ සුදු පූසා............
sudu pusa
Senior Member
මාත් එක්ක එලකිරි එකේ ලඟින්ම ඉන්න හොඳම යාළුවෙක්.......
ආගමට ජාතියට මොනව හරි කියුවොත් තමා ඉතිං මූට මල පනින්නේ.....
ඒ වුනාට මුගේ හිත හොඳ බව දන්නේ ලඟින්ම ඉන්න උං තමා......
ජයෙන් ජය පූස්.........
ස්..... පැනපු කොටු දකිනකොට
ආසයි නේ..........

ආ......සයි තමා..
එළ පූසෝ එළ
එල... මචෝ එල.