කටක ලග්න හිමියන්ගේ ගතිගුණ.
කටක ලග්න හිමියන්ගේ ගතිගුණ.
හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි වලින් හෙබි තීක්ෂණ චින්තකයෝ වෙයි.දුටුදේ කිරීමෙහි සමතෙකි.කටක ලග්න හිමියා බොහෝ විට යහපත් බැවින් අනුන්ගේ බස් විශ්වාසකර ඊට නැමේ.එහෙත් මෝඩ නොවේ.උදාර අදහස් ඇත්තෝ වෙති.සමහර විටක බොහෝ ධන ඇත්තෝ වෙයි.නිර්භීත මෙන්ම බියගුලුද වේ.ම්ත්‍රයන් ඇති කරගන්නා ලෙසම ම්ත්‍රයන් නැති කර ගනී.විපතට බොහෝ දුරදීම බයවනෙක් බැවින් නොයෙක් ගුප්ත ශාස්ත්‍රයන් කෙරේ විස්ඝ්වාශය තැබීමටද මැලි නොවේ.ඒ සඳහා කල් ඇතුව සූදානම් වීමද බොහෝ දුරට දැකිය හැක.බොහෝ දුරට කටක ලග්න හිමියන්ගේ පාපග්රහ පිහිටීම් ප්‍රතිශතය අන් ලග්න හිමියන්ට වඩා වැඩි බව දැක අත.අනුන්ගේ විපතේදී බොහෝ සේ කම්පා වේ.කුඩා ස්තුන් පොඩි ළමුන් තමාට වඩා පහත් දුර්වල අය කෙරෙහිද දුර්වල සිත්වලින් හෙබි ස්ත්රීඉ පක්ෂය කෙරෙහිද හිතවත් වෙ.සියලු දුක් කරදර නින්දා අපහාස ඔස්සේ වුවද ප්‍රකට භාවය පැමිණීමේ වාසනා මහිමය කටක ලග්න හිමියාට අන් ලග්න හිමියන්ට වඩා වැඩිය.තරහ කල් නොපවතින් ඉවසිලි ගතිය අඩු චරිත වේ.මහා ව්‍යාපාර ගැන හිතන අතර කටයුතුද එලෙසම වේ.
ආගමික උත්සව වලට ප්‍රිය වේ.අවවාද දීමට අති දක්ෂයෝය.එහෙත් තමා ඒවායින් ආරක්ශාවීම ගන එතරම් නොතකයි.ලෝකයේ මහා ශ්රේශ්ඨයෝ මේ ලග්නෙන් ඉපදී සිටියහ.දැනුත් සිටී.උදාහරණ ලෙස අප ගෞතම බුදුරජාණන් වහන්සේද කටක ලග්න හිමියෙකි.කටක ලග්න හිමියා මේශ,මිථුන,මකර මෙන් ලෞකික අදහස් කෙරේ වැඩි නැබුරු තාවයක් නොමැත.ලෝකෝත්තර අදහස් බහුලවේ.
දුර්වලකම් ලෙස අධික අනුකම්පාවත් හදිසි කෝපයත් නොඉවසිලිවන්ත කමත්ය
ආමාශයේ රෝග,අර්ශස් රෝග පහසුවෙන් වැළැදේ.
පෞද්ගලිකව පවුසි වැඩිවශයෙන් ආශ්‍රය කිරීමට කමති ලග්නහිමියන්වේ.
වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.
මීළඟ ලිපියෙන් අපි සිංහ ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.
මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.
මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

වෘෂභලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට