එළකිරියේ එක එක අය FuN ThreadS හදන නිසා මටත් එකක් හදන්න හිතුනා..
මේකයි සිද්දිය..
අපි කතාවක් හදමු..
මෙහෙමයි හදන්නේ..
එක PosT එකකට තියෙන්න පුළුවන් එක SentencE එකක් විතරයි.. 
එක UseR එනෙක්ට එක ළඟ PosT දෙකක් දාන්න බෑ.. 
පළවෙනි SentencE මම දන්නම්.. 
අන්තිමට දාලා තියෙන PosT එකේ තියෙන දේ ඉස්සරහට ගෙනියන එකයි තියෙන්නේ.. 
ඔන්න එහෙමනම් මම පටන් ගත්තා..
"උදේ පාන්දරම Phone එක Ring වුනා.."