Elakiri සින්දු කාමරේ (recording Studio)exclusively on elakiri

luksh

Active member
  • Elakiri සින්දු කාමරේ (Recording Studio)exclusively on elakiri


    stock-vector-musician-vector-instrument-detail-6321061.jpg

    .....එලකිරියෙත් අනිවා ඇති ගායන කුසලතාව වාදන කුසලතාව තියන සිංහලෙන් කිව්වොත් Musicians ලා ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් එන්න ඉතින් ඔයාල අපිත් එක්ක එකතු වෙන්න මෙතන අපි එලකිරි සින්දු කාමරේ කියලා නම් කරමු ......... එලකිරි එකේ සාමජිකයො වෙච්ච ඔයාල කරපු සංගීත නිර්මාණ මෙතන Post කරන්න....
    ඔයාලත් මොකක් උනත් කමක් නෑ සංගීතය සම්බන්දව අපේ යලුවන්ගේ නිර්මාණ මෙතන දාමු එතකොට කවද හරි අපිට පෙන්නන්න පුලුවන් එලකිරිය නව ගීත හදුන්වලා දෙනවා විතරක් නෙමේයි අනාගතේ Music වලින් ඉදිරියට යන අපෙ කොල්ලො /කෙල්ලො ටිකත් එලකිරියේ සමාජිකයො බව..............

    :):):):):):):)බැරි වෙලාවත් මෙතන කාමරෙ කවුරු හරි Music වලින්හොද තැනකට ගියොත් කාටද ආඩම්බර එලකිරි අපිටමනේ
    මේ අපේ එලෙකිරි සින්දු කාමරේ කොල්ලෙක් කියල කට ඇරලා කියන්න පුලුවන්.....:):):):):):):):)



    79853-bigthumbnail.jpg

    මම ම කියල මම නොකර හිටියොත් හරි නෑනෙ.........
    ඉතින් මේ මම කරපු මගෙ අතින් හැදුනු නිර්මාණයන්...........


    http://www.youtube.com/watch?v=vq197Jx6Obo
    මේකනම් ජොලියට කිව්ව එකක්



    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3917




    All da best
    සංගීතයට අදරේ අපි මේ Thred එක ඉදිරියටම අරන් යමු
    ! ! !
    එලකිරියෙ සංගීත කාරයො මෙතනින් අපේ ගමන පටන් ගමු
    !!!!!!!!





     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පිස්සු හැදෙයි.... උඹල මගෙ නිර්මාන දැක්කෝත....
    එල එල..... දිගටම කරගෙන යමන් උඹටනම් ඒ අංශයෙන් සෑහෙන දක්ෂතා තියෙනව වගේ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    පිස්සු හැදෙයි.... උඹල මගෙ නිර්මාන දැක්කෝත....
    එල එල..... දිගටම කරගෙන යමන් උඹටනම් ඒ අංශයෙන් සෑහෙන දක්ෂතා තියෙනව වගේ


    ‍බොරු වෙදකම රඟ නොපානු..
    :frown::frown::frown: