රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්
රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විසින් රචිත ධර්ම පොත් මේ වෙබ් අඩවියෙන් නොමිලයේ download කරගන්න පුළුවන්.
http://www.ogatharana.org/
මේවායේ මුද්‍රිත පොත් රු 220++ වෙනවා.
බෞද්ධ චින්තනය නිවැරදිව අවබෝධයට මේ පොත් ඔබට උපකාර වේවි.
කරන්නන් වාලේ නොකර.. අවබෝධයෙන් සසර ගමන යන්නට මේ පොත් පෙල ඔබට උපකාර වේවි.
දැහැමි පිළිවත්, බුදුරජාණන් වහන්සේ වදාල ධර්මය කුමක්ද කියා දැනගැනීමට ඔබේ මිතුරන් අතරත් මේ link එක බෙදා ගන්න.
අපි මෙලොව ජීවත්වෙන්නෙ වසර 100කටත් අඩු කාලයක් (බොහෝ දෙනෙක්). ඒ කාලයෙ ලෞකික සම්පත් වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනව නේද ? ඒත් මරණින් පස්සෙ අපි වසර කල්ප ගානක් සසරෙ සැරිසරනව. ඒ සසර ගමන වෙනුවෙන්, දුක අඩු කර ගන්න, පින් කරගන්න, පවු ජීවිතයෙන් හැකිතාක් ඉවත් කරගන්න, දැන් පොඩ්ඩක් උත්සාහ කරන්න.
හැමෝටම තෙරුවන් සරණයි.
---------------------------------------------------------------------

hoya hoya hitiye 