3 Drunk Girls - Rathnepura
තරුණියන් 3 ක් බමන මතින් රත්නපුර බස් නැවතුමේ.
රත්නපුර ප්රධාන බස් නැවතම්පොළේ බීමතින් සිටි තරුණියන් තුන්දෙනෙකු එහි පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් අද (27) අත්අඩංගුවට ගනු ලැබුවා. වයස අවුරුදු 17 පමණ වන මෙම තරුණියන් බමන මතින් පෞද්ගලික බස් රථයක නැගී සිටියා. එය රත්නපුරේ සිට කුරුවිට බලා ධාවනය වීමට නියමිතව තිබූ බස්රථයක්. එහි මගීන් විසින් බස්රථ පරීක්ෂකවරයෙකු වෙත කළ දැනුම් දීමෙන් අනතුරුව එම තරුණියන් තුන්දෙනා බස් නැවතුම්පොළ පොලිස් මුරපොළ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.

Last edited: