පොඩි එකක් ගහමුද?
ටයිටල් එක කියවලා කලබල වෙන්න නං එපා,...
මේ කියන්න යන්නේ පොඩි පොඩි ගේම්ස් වගයක් ගැන,..
ලොකු ලොකු ගේම්ස් කරන්න හැමෝටම වෙලාවක් නැති නිසා,.. ඔය වෙලාවක් හම්බවුනාම පොඩි එකක් ගැහුවාම නරකද,..
එහෙනං වැඩේට බහිමුද,...
එකෙන්ම හෙලිකොප්ටරයක් අතට දෙන්නයි යන්නේ,.. නිකම්ම එකක් නෙමෙයි,.. වැඩ කෑලි ගොඩක් තියන එකක්,.. සතුරු යානා, බෝට්ටු, නැවු,......... විනාශ කරගෙන යන්න තමයි තියන්නේ,... වැඩේ හරියට නොකෙරුවොත් කන්න තමයි වෙන්නෙ,...
Air Strike 3D 2 - Desert Hawk | 17.39 MB
===
===
Minimum system requirements:
Windows 98/ME/2000/XP/Vista/7
RAM - 64Mb or more;
CPU - 400MHz and above;
100% DirectX 8 compliant video and sound card
============
Fileserve===========Wupload
මේක නං ඉතින් මේ දවස්වල ගොඩක් ෆේමස් එකක්,.. කරපු නැති අයත් ඇතිනේ,.. ඌරෝ සෙට් එකක් මේ කුරුල්ලංගේ බිත්තර ටික උස්සලා,.. මල පැනපු කුරුල්ලෝ සෙට් එක ගේමට යන්නයි යන්නේ,...
Angry Birds 2011 | 39.6 MB
===
===
Minimum system requirements:
Windows XP/Vista/7
RAM - 256Mb or more;
CPU - 2 GHz and above;
3D-graphics card compatible with DirectX 9.0c
=============
Hotfiles============Filesonic
මේකත් පට්ට ගේම් එකක් යුද්ධ ටැංකියකින් වන් මෑන් ශෝ එකක් කරන්න තමයි තියන්නෙ,.. කොච්චර සූක්ශම ව්දියට මේක හසුරුවන්න ඕනද කියුවොත්,.. පොඩි අත් වැරදීමකින් බඩු කුඩු,.. මේකේ කියන Survival මොඩ් එකේ මම විනාඩි 4ක් කරල තියනවා,.. ඔයාලත් කරල බලන්න පුලුවන්ද කියල,...
Heavy Weapon Deluxe | 8.8 MB
===
===
Minimum system requirements:
Windows 98 or later
RAM - 64 MB
CPU - Pentium II 300 or Higher
DirectX 8
=============
Easy-Share==========Rapidshare
මේකනං හොඳට හිතල කරන්න ඕනේ ගේම් එකක්,.. එක වැරදි ස්ටෙප් එකක් නිසා පිරමීඩ් එකක් ඇතුලෙ ඉන්න භයානක මමියකට අහුවෙන්න තමයි වෙන්නෙ,.. මෙතන තියනවා මේ ගේම් එකේ වර්ශන් 2ක්,.. 2ම කරල බලන්න...
අනතුරුදායකයි,... මේ ගේම් එකට ඇබ්බැහිවීමට ඉඩ තිබේ,..
Mummy Maze | 3 MB / 36.26 MB
===
===
Minimum system requirements:
Windows 98 or later
RAM - 32 MB
CPU - Pentium II 300 or Higher
DirectX 8
=============
Rapidshare==========Megaupload
මේකත් පොඩි ගේම් එකක්,.. මේ තියන මැනික් ගල් එක පේලියකට තුනක් හෝ ඊට වැඩි ගානක් එන විදියට හදන්නයි තියන්නේ,.. වැඩි අමාරුවකුත් නෑ, හැබැයි හරිම ෆන්,.. ලෙවල්ස් ගොඩකුත් තියනවා කරල බලන්න කොහොමද කියලා,..
Bejeweled 2! Deluxe | 15.77 MB
===
===
Minimum system requirements:
Windows 2000/XP/Vista/7
RAM - 256 MB
CPU - 700MHz or Higher
DirectX-compatible; sound & 16MB VGA
=============
Megaupload==========Mediafire
මෙන්න කුකුල්ලු පෘතුවිය ආක්‍රමනය කරන්නයි යන්නේ,.. එහෙම කරන්න දෙන්න පුලුවන්ද,.. කැප්ටන් ලෑස්තිවෙන්න ගේම දෙන්න යන්න,.. මේකනම් අන්තිම හරියට යනකොට ටිකක් අමාරු වෙනවා රජෝ,.. හැබයි පට්ටම පට්ට ආතල් ගේම් එකක්,..
කුකුල් මස් කන්න ලෑස්තිද?
Chicken Invaders 3 | 13.15 MB
===
===
Minimum system requirements:
Windows XP/Vista/7
RAM - 128 MB
CPU - 600MHz or Higher
DirectX-compatible; sound VGA
=============
Megaupload==========Rapidshare
මේකනම් පට්ටම ලස්සන ගේම් එකක්,.. මාලු ටැංකියකට කවුද ආස නැත්තේ,.. මේ ගේම් එකෙ තියන පසල්ස් කලාම එකතුවෙන ක්‍රෙඩිට්ස් වලින් ලස්සන මාලු ටැංකියක් හදාගන්න තමයි තියන්නේ,.. හොඳම වැඩේ කියන්නෙ අපි හදාගත්ත ලස්සනම් ලස්සන මාලු ටැංකිය ස්ක්‍රීන් සවර් එකක් විදියටත් දාගන්නත් පුලුවන්,.
Fishdom 2 Premium Edition | 120.87 MB
===
===
Minimum system requirements:
Windows XP/Vista/7
RAM - 512 MB
CPU - 1GHz or Higher
DirectX 8 compatible; sound VGA
=============
Rapidshare==========Megashare
හැංගුනු දේවල් හොයන්න කැමතිද? මේතන තියනවා ඒකට පට්ට ගේම් දෙකක්,.. අපේ ඇහැ කොච්චර රවට්ටල තියනවද කියල තෙරෙයි මේ පොඩි ඉඩේ තිය ඒව හොයන්න ගියාම,.. සමහර වෙලාවට පැය ගානක් දඟලන්න වෙනවා එකක් හොයා ගන්න,.. කම්මලි කම යන්න කරන්න මරු ගේම,..
Jewel Quest Mysteries 3 - The Seventh Gate | 180.44 MB
===
===
Minimum system requirements:
Windows XP/Vista/7
RAM - 512 MB
CPU - 800MHz or Higher
DirectX 9 compatible; sound VGA
=============
Fileserve============Filesonic
Antique Road Trip 2: Homecoming | 193.39 MB
===
===
Minimum system requirements:
Windows XP/Vista/7
RAM - 256 MB
CPU - 1GHz or Higher
DirectX 9 compatible; sound VGA
=============
Fileserve============Filesonic
ඔන්න ආයෙම පොඩිම කාලෙට යන්නයි යන්නෙ,.. පොඩි පොඩි කෑලි එකට සෙට් කරලා හැංගුන රූපේ හදන පසල් ගේම් එක කරල නැති කෙනෙක් හොයන්නත් බැරි ගානයි,.. මෙන්න ආයෙම පාරක් පොඩිම කාලෙට යන්න ජිග්සෝ පසල් ගේම් එකක්,..
Super Jigsaw Beach Holiday 2 | 6.3 MB
===
===
Minimum system requirements:
Windows 2000 or later
RAM - 256 MB
CPU - 300MHz or Higher
DirectX compatible; sound VGA
Rapidshare
මේක බලලා කොමෙන්ට් එකක් එහෙම කොටල යන්න මචන්ස්ලා,...
පෝස්ට් 4000 යි
මේ පැත්තටත් ටිකක් ඔලුව දාල බලන්න
නිකම්මයි දෙන්නේ,.. ඕනද?
කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න
වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....
ලංකාවේ එලමකිරි මැප් එකක්,...
මෙන්න මෙහෙමයි වුනා කියන්නේ..
මෙහෙම වුනොත් එහෙම,..
ලේ පැල්ලම...
ලින්ක්බක්ස් වලින් $5ක් ගත්ත හැටි දැනගන්න ඕනද?
ඔබ සැමගේ සහයෝගයෙන් මේ ත්‍රෙඩ් එක දිගටම අප්ඩේට් කිරීමට බලාපොරොත්තු වෙමි,.. 
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Good Friends don't let you do, Stupid things alone,...

මේ ටිකේ...
ඔක්කොම ටික බාලා බලමු...
4000 වාරයක් තැන්ක්ස් වේවා...
You must spread some Reputation around before giving it to SP22614 again...

ආරංචියි,..