පොල් හොරුන්ට වෙඩි..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
පොල් හොරුන්ට වෙඩි..

මෙන්න ප්‍රවෘත්ති..
පොල් හොරුන්ගේ පු**කට වෙඩි.. :shocked::shocked:

දිවයිනේ විසිරී සිටින පොල් හොරුන් මැඩලීම සඳහා වායු රයිෆල් ලබාදෙන බව පල් සංවර්ධන අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටිනවා..:shocked::shocked: එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එම අමාත්‍යංශයෙන් රයිෆල් ආනයනය කර ලාභයක් නැතිව ඉඩම් හිමි කරුවන්ට ලබාදෙන බවයි..:shocked::shocked::shocked:

cocu_03.jpg

එලකිරියේ පොල් හොරු ඉන්නවාද ??
උඹලා ඉවරයි:yes::yes::yes::yes:
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :shocked::shocked::shocked:

    ඌ පොල් හොරෙක්ද ?

    ඌ පහුගිය කලේ පොල් මිල වැඩි උනහම චීනෙන් පොල් ගෙනත් මෙහෙ වික්ක.
    පස්සේ දන්නේ එහෙන් හොරකම් කරපුවලු .
    පොඩ්ඩක් බලපන්කො උගේ thread වලට අපි දාලා තියන tags .

    :lol::lol::lol:
    :P:P:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙන්න ප්‍රවෘත්ති..
    පොල් හොරුන්ගේ පු**කට වෙඩි.. :shocked::shocked:

    දිවයිනේ විසිරී සිටින පොල් හොරුන් මැඩලීම සඳහා වායු රයිෆල් ලබාදෙන බව පල් සංවර්ධන අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටිනවා..:shocked::shocked: එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එම අමාත්‍යංශයෙන් රයිෆල් ආනයනය කර ලාභයක් නැතිව ඉඩම් හිමි කරුවන්ට ලබාදෙන බවයි..:shocked::shocked::shocked:

    කතාවනම් ඇත්ත බං.. ඇමතිලා පල් තමයි :lol: