ධනාත්මක චින්තනය Positive thinking

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ධනාත්මක චින්තනය Positive thinking

    මම අද ඔයාල එක්ක බෙදා ගන්න යන්නෙ ධනාත්මක චින්තනය ගැනයි. මේක වෙබ් සයිට් වලින් තොරතුරු අරගෙන මම හදපු ලිපියක්. වැරදි තියනවනම් පෙන්නල දෙන්න. මේකෙන් ඔයාලගෙ ජීවිතයට යමක් ලැබෙයි කියල හිතනව.

    positive_thinking.jpg

    ධනාත්මකව සිතීම තුළින් ඇතුලාන්ත සුවය, සාර්ථකත්වය, සෞඛ්‍යය වර්ධනය, සතුට සහ ආත්ම විශ්වාසය ලඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එලෙසම ඔබේ ජීවිතය සුමුදුව ගලා යාමට එය උදව් වෙනවා.

    positive-thinking.jpg

    ධනාත්මකව සිතීම වැඩි දියුණු කර ගැනීම සඳහා උපකාරී වන කරුණු

    • සැමවිටම "මට පුලුවන්" වැනි ධනාත්මක වචන පමණක් භාවිත කරන්න.
    • ඔබේ සිතට සතුට, ශක්තිය, සාර්ථකත්වය වැනි හැඟීම් සැමවිටම ඇතුල් කරන්න.
    • ඍණාත්මක සිතුවිලි ඔබේ සිතෙන් ඉවත් කරන්න. ඒ වෙනුවට ධනාත්මක සිතුවිලි ඇතුල් කරගන්න.
    • යම් වැඩක් පටන් ගැනීමට පෙර එය අවසානයේ ඔබට ලැබෙන හොඳ ප්‍රතිපල මතක් කර ගන්න. ඔබ කෙරේ විශ්වාසය තබාගන්න.
    • සෑම දිනම පොතකින් පිටුවක් වත් කියවන්න. පොත් තෝරා ගැනීමේදී ඔබේ ජීවිතයට යමක් ලබා ගත හැකි පොත් තෝරා ගන්න
    • ඔබ තෘප්තියට පත් වන චිත්‍රපට නරඹන්න.
    • ධනාත්මක මිතුරන් තෝරා ගන්න. ඔවුන් සමඟ වැඩි වෙලාවක් ගත කරන්න.
    • ඔබ ඇවිදින විට සහ ඉඳ ගන්නා විට සැමවිටම කොන්ද කෙලින් තබා ගන්න. එමගින් ඔබට ආත්ම විශ්වාසය ලැබෙනු ඇත.
    • ක්‍රීඩා, ව්‍යායාම වැනි කායික ක්‍රියාකාරකම් වල නිරත වන්න. එමගින් ඔබට අවශ්‍ය ජවය, ශක්තිය ලැබෙනු ඇත.
    Positive-thinking+-+101+Blog.jpg

    මේව ඔයාලට ප්‍රයෝජනවත් කියල හිතනව. ස්තූතියි කියෙව්වට. හොඳ නම් රෙප් දෙන්න. කමෙන්ට් එකකුත් දාල යන්න.
    ස්තූතියි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    • සෑම දිනම පොතකින් පිටුවක් වත් කියවන්න. පොත් තෝරා ගැනීමේදී ඔබේ ජීවිතයට යමක් ලබා ගත හැකි පොත් තෝරා ගන්න
    මෙන්න මේක ගොඩාක් වැදගත් මචන්
    අපේ මොට්ට හැත්ත දැන් බලන්න පුරුදු වෙලා තියෙන්නේම බොළඳ ආදර නවකථා
    ඔය තියෙන්නේ මල් පොත් එක එක නම් වලින්
    ඒවා බලපුවාම ඒ වගේ බොළඳ විදිහට තමයි ජීවිතේ ගැන හිතන්නෙත්
    ඊට පස්සේ කෙල්ලක් දාලා ගිය පාර මෙතන මැරෙන්න හදනවා
    මේලෝකේ ප්‍රෂ්ණෙකට කෙලින් කටින් මූණ දෙන්න බෑ
    ආත්ම විෂ්වාසේ බින්දුවයි
    තමුන් ගැන කිසිම ශුවර් එකක් නෑ
    කිසිම දේක වෙන්න පුළුවන් පැති ගැන හිතන්න පුළුවන්කමක් නෑ
    ඇත්තටම කියනවනම් කොන්ද පණ නැතිකම ඕකට මූලිකම හේතුව
    මේ ජීවිතේදී කරන්න තියෙන දේවල් මතක නෑ
    කරන්න ඕනි දේ දන්නෑ
    ඕක තමයි ගොඩාක් උන්ට වෙලා තියෙන්නේ
     
    :yes::yes::yes::yes:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    • සෑම දිනම පොතකින් පිටුවක් වත් කියවන්න. පොත් තෝරා ගැනීමේදී ඔබේ ජීවිතයට යමක් ලබා ගත හැකි පොත් තෝරා ගන්න
    මෙන්න මේක ගොඩාක් වැදගත් මචන්
    අපේ මොට්ට හැත්ත දැන් බලන්න පුරුදු වෙලා තියෙන්නේම බොළඳ ආදර නවකථා
    ඔය තියෙන්නේ මල් පොත් එක එක නම් වලින්
    ඒවා බලපුවාම ඒ වගේ බොළඳ විදිහට තමයි ජීවිතේ ගැන හිතන්නෙත්
    ඊට පස්සේ කෙල්ලක් දාලා ගිය පාර මෙතන මැරෙන්න හදනවා
    මේලෝකේ ප්‍රෂ්ණෙකට කෙලින් කටින් මූණ දෙන්න බෑ
    ආත්ම විෂ්වාසේ බින්දුවයි
    තමුන් ගැන කිසිම ශුවර් එකක් නෑ
    කිසිම දේක වෙන්න පුළුවන් පැති ගැන හිතන්න පුළුවන්කමක් නෑ
    ඇත්තටම කියනවනම් කොන්ද පණ නැතිකම ඕකට මූලිකම හේතුව
    මේ ජීවිතේදී කරන්න තියෙන දේවල් මතක නෑ
    කරන්න ඕනි දේ දන්නෑ
    ඕක තමයි ගොඩාක් උන්ට වෙලා තියෙන්නේ
    :frown::frown::frown::frown:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    • සෑම දිනම පොතකින් පිටුවක් වත් කියවන්න. පොත් තෝරා ගැනීමේදී ඔබේ ජීවිතයට යමක් ලබා ගත හැකි පොත් තෝරා ගන්න
    මෙන්න මේක ගොඩාක් වැදගත් මචන්
    අපේ මොට්ට හැත්ත දැන් බලන්න පුරුදු වෙලා තියෙන්නේම බොළඳ ආදර නවකථා
    ඔය තියෙන්නේ මල් පොත් එක එක නම් වලින්
    ඒවා බලපුවාම ඒ වගේ බොළඳ විදිහට තමයි ජීවිතේ ගැන හිතන්නෙත්
    ඊට පස්සේ කෙල්ලක් දාලා ගිය පාර මෙතන මැරෙන්න හදනවා
    මේලෝකේ ප්‍රෂ්ණෙකට කෙලින් කටින් මූණ දෙන්න බෑ
    ආත්ම විෂ්වාසේ බින්දුවයි
    තමුන් ගැන කිසිම ශුවර් එකක් නෑ
    කිසිම දේක වෙන්න පුළුවන් පැති ගැන හිතන්න පුළුවන්කමක් නෑ
    ඇත්තටම කියනවනම් කොන්ද පණ නැතිකම ඕකට මූලිකම හේතුව
    මේ ජීවිතේදී කරන්න තියෙන දේවල් මතක නෑ
    කරන්න ඕනි දේ දන්නෑ
    ඕක තමයි ගොඩාක් උන්ට වෙලා තියෙන්නේ

    GUD ADVICE .....dat Manasa Magazine is gud .....!!!!!
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මනස මැගසින් එකේ එකක් ආවා අළුත් එන්ජිමක් සවිකර ඇත කියලා
    ඒක ජයප්‍රිය උනා ගොඩක්:)
    අහ් එහෙමද, මම නම් මනස මැගසින් එක කියවල නෑ. try කරල බලන්න ඔනෙ :yes: