මෙන්න මම කැරපොත්තෙක් වීඩියෝ කරා. මගේ කාමරේ අනිත්පැත්ත වැටිල හිටියෙ. මුන් අනිත්පැත්ත හැරුනම නැගිටගන්න බැහැ.
මම දැක්ක ගමන් ගත්ත කැමරාව මගේ.. වීඩියෝ කරා උඹලට පෙන්නන්න.

මේකෙ හොඳට තියනවා Details කැරපොත්තගෙ.
Close Video Shots තියනව.
මේකෙ මැද හරියෙ තියනව කැරපොත්ත උගේ අඩු බඩු ටික Clean කරගන්න හැටි.
අප්පිරිය තමයි. ඒත් මේ වගේ Close බලන්න ලැබුනම ඒක වටිනව...
වැදගත් වුනා නම් රෙපක් එහෙම දෙන්න.
මේක වීඩියෝ කරන්නයි, Capture කරන්නයි, Edit කරන්නයි, Convert කරල youtube upload කරන්නයි මම මහන්සි වුනානෙ..

uta ithin aba saranai.. 