කොණ්ඩෙ කපමු

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Hairstyle එකක් කරනකොට මූලික වශයෙන් සැලකිළිමත් වෙන්න ඕනෙ තමන්ගෙ මූණෙ හැඩය ගැනයි.;) ඉන්පසු තමන්ගෙ මූණෙ හැඩේට ඒ hairstyle එක ගැලපෙනවද කියල බලන්න ඕනෙ.:yes:
    Face shape එක අනුව hairstyle එකක් ගැලපෙන්නෙ මෙන්න මේ ආකාරයටයි. මෙය කාන්තා හා පුරුෂ යන දෙපාර්ශවයටම පොදුයි.:)

    :cool:A round face
    මෙහිදී මූලිකම දේ කොණ්ඩේ balance කරල කපන්න ඕනෙ. Eye level එකට වැටෙන්න කපන fringes or waves වලින් මුණෙ තියන roundness එක අඩුකරගන්න පුලුවන්. මුහුණේ round shape එක යටපත් වෙන ආකාරයෙ square hairstyles වඩාත් සුදුසුයි.තවද කන් දෙපසින් කොණ්ඩෙ මුහුණට වැටෙන්න සැලැස්වීම ද වඩාත් සුදුසුයි.

    :rolleyes:Features of a round face: round jaw line, round cheekbones, face almost as wide as tall.
    2dtx7if.jpg
    o0azb6.jpg



    :cool:A square face

    Side leaners and waves මුහුණට වැටෙන්නෙ නැති විය යුතුයි. හිසේ මුදුනෙන් කොණ්ඩය වැඩිපුර ඉතිරි කර, හිස දෙපස කොණ්ඩය වැඩි වශයෙන් අඩු කිරීමෙන් square shape එක ඉස්මතු වෙලා පේන hairstyle එකක් තෝර ගන්න පුලුවන්.

    :rolleyes:Features of a square face: square jaw line, same with of jaw and cheek bones, almost as wide as long, straight sides
    dcehx0.jpg
    k1pdmd.jpg



    :cool:A oval face

    සාමාන්‍යයෙන් ඕනම hairstyle එකක් මේ හැඩයේ මුහුණකට ගැලපෙනවා. මේ වගේ මුහුණකට hairstyle එකක් තෝරා ගන්නාවිට ඇස්, කන්, නාසය ඉස්මතුව පෙන්වන්න මූලිකත්වය ලබාදිය යිතුයි.

    :rolleyes:Features of an oval face: jaw is slightly rounded , face shape resembles the shape of an egg.
    2edo8xz.jpg
    flaqg3.jpg



    :cool:A long face
    හිසේ දෙපස කොණ්ඩය දිගටද, හිසෙහි මුදුනෙහි කොණ්ඩය කෙටි කිරීමෙන් මුහුණේ දිගටි ස්වභාවය අඩුකර ගතහැක. Layers සහිත hairstyles වඩාත් සුදුසු වේ.curly hair looks good on long faces.

    :rolleyes:Features of a long face: rounded jaw line, face longer than it is wide, same width of cheekbones and jaw.

    2exujpf.jpg
    28srf3m.jpg


    :cool:A triangular shape
    නළලේ පලල් ස්වභාවය අවම වන ආකාරයේ hairstyle එකක් තෝරාගත යුතුයි. Side parts සහිත hairstyle වඩාත් සුදුසු වේ.upper bumps කොහෙත්ම හරියන්නෙ නෑ, pyramid එකක් වගේ ඉඳියි.:P

    :rolleyes:Features of a triangular face: wide cheekbones and forehead, pointed chin.

    2d9wfig.jpg
    wjuzr4.jpg



    :cool:A diamond shape/ heart shape
    මේ වගේ මුහුණකට hairstyle එකක් තෝරා ගන්නාවිට forehead and cheekbones ඉස්මතුවීම අඩුකරගත යුතුයි. Side parts and longer shag hairstyles වඩාත් සුදුසු වේ.

    :rolleyes:Features of a diamond face: narrow forehead and jaw line, long pointed jaw line, cheekbones are widest part of the face.

    24mdfcw.jpg
    vrbi20.jpg


    හරිහැටි නොදැන දකින දකින හැම style එකක්ම කරල තියන ලස්සනත් නැති කරගන්න එපා.:rofl:

    Comment කරලයන්න අමතක කරන්න එපා............. :)

    ඔයාලටත් රූපලාවන්‍යපිළිබඳ ඇතිවෙන ගැටලු මෙතන post කරන්න. කට්ටිය පුලුවන් විදිහට උදව් කරයි! ;)


     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    nice puluwannam, cool sexy , hair style pics tikakuth danna, konde e widiyata look eka tiya ganna tips, tricks danna rep +
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    aiyo akke matat help ona.. mama konde wawanna godak asai. eth mage konde awul wenawane. denut wawala inne. atule innakan hodai et eliyata giya gaman chaaa. :(, ara kottu me wage wawanna asa :), man hitanwa ehema wewuwama mage face ekata match wenwawa kiyala. but hair eka control karanna amarui. advice denna kawrut nedd? pzzzz
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    aiyo akke matat help ona.. mama konde wawanna godak asai. eth mage konde awul wenawane. denut wawala inne. atule innakan hodai et eliyata giya gaman chaaa. :(, ara kottu me wage wawanna asa :), man hitanwa ehema wewuwama mage face ekata match wenwawa kiyala. but hair eka control karanna amarui. advice denna kawrut nedd? pzzzz
    :shocked: mage ess peenawooo :rofl:
    kottu meeta thiyenne straight kondayak needa:rofl: e wage karaganna nam u should either straight, reborn or relax ur hair. else dan thiyana konde hondai nam leave on conditioner ekak use karala balanna :yes:

     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :shocked: mage ess peenawooo :rofl:
    kottu meeta thiyenne straight kondayak needa:rofl: e wage karaganna nam u should either straight, reborn or relax ur hair. else dan thiyana konde hondai nam leave on conditioner ekak use karala balanna :yes:


    mage hair eka natually strait. :), eth dennam pitipassen poddak witara curl wela, mata tiyana awula kondeta use karanna ekak ne. jel gannat be. mama den mukut ganne netuwa tamai yanne. etakota itin poddak awwai duwillai wetunama okkoma iwarai. mokakda leave on condisioner kiyanne? meka use karama hair eka control karanna puluwan weida? nice look ekakut enwada?