සුභ ආරංචියක් Good News

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සුභ ආරංචියක් Good News

    කුරිරු වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා බරපතල තුවාල ලබපු අපේ දුමින්ද සිල්වා මැතිතුමා දැන් අවදානම් තත්වයෙන් මිදිලා සුව අතට පත් වෙමින් සිටිනවා. :) පොදු ජනතාවගේ තරුණ නායකයාට ඉක්මනින්ම සුව වෙලා ජනතා සේවය තව දුරටත් කරන්න ශක්තිය ලැබේවා. :yes:

    එතුමා ඉතාමත් බරපතල තත්වෙක ඉන්නකොට එතුමාට ඉතාමත් පහත් නින්දිත විදියට මඩ ගහපු මඩ ගහන එළකිරි එකේ ඉන්න පරයෝ ටිකට මතක් කරන්න ඕන :angry: දුමින්ද සිල්වා කියන්නේ දුප්පත් අහිංසක ජනතාවට විශාල සේවයක් කරපු පොදු ජන නායකයෙක්. බල්ලෙක් වගේ පාරේ මැරෙන්න තරම් එතුමා අවාසනාවන්ත නැහැ. එතුමාට ආදරේ කරන පොදු ජනතා ආශිර්වාදය එතුමාට හැමදාම තියෙනවා ඒ ආශිර්වාදයෙන් එතුමාව තිස්තුන් කෝටියක් දෙවි වරු විසින් ආරක්ෂා කරනවා.

    ! උගත් බුද්ධිමත් එළකිරි එකේ මිතුරු මිතුරියනි, විවිධ බංකලොත් මඩ වෙබ් අඩවි වලින් අරගෙන ගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ චරිත ඝාතනය වන ලෙස පල කරන අසත්‍ය ප්‍රචාර නොසලකා හරින්න කියලා මම ඔබලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අයෙත් උබේ අර මොකක්ද එක පලාගන්න පුළුවන් එහෙනම් :baffled::baffled::baffled:
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    කුරිරු වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා බරපතල තුවාල ලබපු අපේ දුමින්ද සිල්වා මැතිතුමා දැන් අවදානම් තත්වයෙන් මිදිලා සුව අතට පත් වෙමින් සිටිනවා. :) පොදු ජනතාවගේ තරුණ නායකයාට ඉක්මනින්ම සුව වෙලා ජනතා සේවය තව දුරටත් කරන්න ශක්තිය ලැබේවා. :yes:

    එතුමා ඉතාමත් බරපතල තත්වෙක ඉන්නකොට එතුමාට ඉතාමත් පහත් නින්දිත විදියට මඩ ගහපු මඩ ගහන එළකිරි එකේ ඉන්න පරයෝ ටිකට මතක් කරන්න ඕන :angry: දුමින්ද සිල්වා කියන්නේ දුප්පත් අහිංසක ජනතාවට විශාල සේවයක් කරපු පොදු ජන නායකයෙක්. බල්ලෙක් වගේ පාරේ මැරෙන්න තරම් එතුමා අවාසනාවන්ත නැහැ. එතුමාට ආදරේ කරන පොදු ජනතා ආශිර්වාදය එතුමාට හැමදාම තියෙනවා ඒ ආශිර්වාදයෙන් එතුමාව තිස්තුන් කෝටියක් දෙවි වරු විසින් ආරක්ෂා කරනවා.

    :yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කුරිරු වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා බරපතල තුවාල ලබපු අපේ දුමින්ද සිල්වා මැතිතුමා දැන් අවදානම් තත්වයෙන් මිදිලා සුව අතට පත් වෙමින් සිටිනවා. :) පොදු ජනතාවගේ තරුණ නායකයාට ඉක්මනින්ම සුව වෙලා ජනතා සේවය තව දුරටත් කරන්න ශක්තිය ලැබේවා. :yes:

    එතුමා ඉතාමත් බරපතල තත්වෙක ඉන්නකොට එතුමාට ඉතාමත් පහත් නින්දිත විදියට මඩ ගහපු මඩ ගහන එළකිරි එකේ ඉන්න පරයෝ ටිකට මතක් කරන්න ඕන :angry: දුමින්ද සිල්වා කියන්නේ දුප්පත් අහිංසක ජනතාවට විශාල සේවයක් කරපු පොදු ජන නායකයෙක්. බල්ලෙක් වගේ පාරේ මැරෙන්න තරම් එතුමා අවාසනාවන්ත නැහැ. එතුමාට ආදරේ කරන පොදු ජනතා ආශිර්වාදය එතුමාට හැමදාම තියෙනවා ඒ ආශිර්වාදයෙන් එතුමාව තිස්තුන් කෝටියක් දෙවි වරු විසින් ආරක්ෂා කරනවා.

    :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් පෞද්ගලිකව හිතනව දුමින්ද උතුමා බේරුනු එක සුබ ආරංචියක් කියලා....:baffled::P:rofl:
    මොකද දුමියා මැරුණ නම් සුනිමල් උඹ දිවි නහ ගන්නව.....:nerd:
    උඹ දිවි නහ ගත්ත නම් අපට Elakiri Entertainment section එක වහන්න වෙනවා.....!!! මොකද අපේ බයිට නැති වෙන නිසා:lol::lol:
    අපේ Entertain වලට කෙළ නොවෙන්න දුමින්ද නොමළ එක හොදයි....!!!:lol::lol:
     
    • Like
    Reactions: akila sapumal

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කව්ද කැමති තමන්ගේ තාත්ත මැරෙනවට ,හොරෙක් උනත් උබේ තාත්තනේ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හැබැයි මම නම් දැක්කෙ නෑ සුව වෙන්න කියල බෝධිපූජාවක් වත් කරනවා ඔය ආදරෙයි කියන පොදු ජනතාව. හැබැයි හෙන ගහපන්, මැරියන් කියල ශාප කරලා පොල් ගහල ශාප කරන මිනිස්සු නම් දකින්න ලැබුන. මං හිතන්නෙ ආදරේ වැඩි කමට වෙන්ටෑ :rofl: අනික බල්ලො මහපාරෙම මැරෙන්නෙ නෑනෙ. බල්ලා කොහේ මැරුණත් , පන බේරුණත් බල්ලා බල්ලමයි.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    කුරිරු වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා බරපතල තුවාල ලබපු අපේ දුමින්ද සිල්වා මැතිතුමා දැන් අවදානම් තත්වයෙන් මිදිලා සුව අතට පත් වෙමින් සිටිනවා. :) පොදු ජනතාවගේ තරුණ නායකයාට ඉක්මනින්ම සුව වෙලා ජනතා සේවය තව දුරටත් කරන්න ශක්තිය ලැබේවා. :yes:

    එතුමා ඉතාමත් බරපතල තත්වෙක ඉන්නකොට එතුමාට ඉතාමත් පහත් නින්දිත විදියට මඩ ගහපු මඩ ගහන එළකිරි එකේ ඉන්න පරයෝ ටිකට මතක් කරන්න ඕන :angry: දුමින්ද සිල්වා කියන්නේ දුප්පත් අහිංසක ජනතාවට විශාල සේවයක් කරපු පොදු ජන නායකයෙක්. බල්ලෙක් වගේ පාරේ මැරෙන්න තරම් එතුමා අවාසනාවන්ත නැහැ. එතුමාට ආදරේ කරන පොදු ජනතා ආශිර්වාදය එතුමාට හැමදාම තියෙනවා ඒ ආශිර්වාදයෙන් එතුමාව තිස්තුන් කෝටියක් දෙවි වරු විසින් ආරක්ෂා කරනවා.

    ලංකාවේ දේශපාලනයට උබ නියමේට ගැලපෙනවා බන්..:yes:ඔය එක එක හාල් පාරුවන්ට පුක දිදි ඉන්නේ නැතුව උබත් වරෙන් දේශපාලනයට.. :D