අපිව මේ ගමනට ඇදලා දැම්මෙ කවුද?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    අපිව මේ ගමනට ඇදලා දැම්මෙ කවුද?

    යාලුවනේ මට පොඩි ගැටලුවක් තියෙනවා විසඳගන්න..

    අපි මේ ඉපදෙමින් ,මැරෙමින් දිගින් දිගට යන ගමනට අපිව ඇදලා දැම්මෙ කවුද?

    ඉබේම වැටුනානම් ඒ පෙර අකුසල කර්මයක් නිසාද? (එහෙම වෙන්න බෑනේ?)

    මෙහෙම ජීවීන් ඉන්න ලෝක ඇති නොවුනානම් කිසි දුකක් නැහැ නේද?

    කා අතින්වත් පව් , පින් සිදුවෙන්නෙ නෑ..කවුරුත් නෑ..කොච්චර දෙයක්ද එහෙම උනානම්?

    *එහෙම නැතිනම් ගොඩක් ආගම් වල කියවෙන විදියට අපිව කවුරු හරි ටෙස්ට් කරනවාද
    මේ ලෝකෙට ඇදලා දාලා?

    එලකිරි යාලුවන්ගෙන් කාරුණිකව උදව් බලාපොරොත්තු වෙනවා..
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    බ්‍රො උඹට එකක් කියන්නම් ඕවා හොයන්න එපා.මම ඕවා ගැන හිතන්න ගිහින් මට පිස්සු නොහැදි බේරුණේ බොහොම අමාරුවෙන්.මේවා ගැන කවදාවත් උඹට දැන ගන්න වෙන්නේ නෑ.ඒකට හේතුව අපි දේවල් තේරුම් ගන්නේ අපි (එ කියන්නේ සත්වයා) හදා ගත්ත සංකල්ප වලින්.අපි මේකට නිරීක්ෂකයෙක් වගේ ඇවිල්ල දේවල් ඩිෆයින් කරනවා.
    උදා-: අපි පොල් ගෙඩියක් වැටෙනවා කිව්වම.අපි කියන දේ අපි හදා ගත්ත සංකල්පයක්.එතකොට පොල්,ගෙඩිය,වැටෙනවා කියන ඔක්කොම අපි හදා ගත්ත සංකල්ප.ඉතින් කවදාවත් අපිට මේ ලෝකේ තේරුම් ගන්න බෑ.මොකද අපි දේවල් තේරුම් ගන්නවා කියල කරන්නේ තව තව සංකල්ප අලුතින් හදන එක.කොච්චර බටහිර විද්‍යාඤයන් එක්ස්පොලොර් කරත් වැඩක් නෑ.කරන්නේ අලුතින් කන්සෙප්ට් හදන එක විතරයි.
    :):)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113

    owa gana nohitha melowata hari elowata hari wadak karapan

    machan owa hithanna epa

    oya gana wadiya hithanna epa. dan paw nokara inna. echcharai.

    owa hoyanna gihin anna uncle kenek naaanawa

    totally confused machan... uba liyau tika kiyewwama nikan anda manda wage...:nerd::nerd::oo::oo::baffled::dull::nerd:

    තෑන්ක්ස් යාලුවනේ කමෙන්ට් වලට! බොහොම පින්!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    බ්‍රො උඹට එකක් කියන්නම් ඕවා හොයන්න එපා.මම ඕවා ගැන හිතන්න ගිහින් මට පිස්සු නොහැදි බේරුණේ බොහොම අමාරුවෙන්.මේවා ගැන කවදාවත් උඹට දැන ගන්න වෙන්නේ නෑ.ඒකට හේතුව අපි දේවල් තේරුම් ගන්නේ අපි (එ කියන්නේ සත්වයා) හදා ගත්ත සංකල්ප වලින්.අපි මේකට නිරීක්ෂකයෙක් වගේ ඇවිල්ල දේවල් ඩිෆයින් කරනවා.
    උදා-: අපි පොල් ගෙඩියක් වැටෙනවා කිව්වම.අපි කියන දේ අපි හදා ගත්ත සංකල්පයක්.එතකොට පොල්,ගෙඩිය,වැටෙනවා කියන ඔක්කොම අපි හදා ගත්ත සංකල්ප.ඉතින් කවදාවත් අපිට මේ ලෝකේ තේරුම් ගන්න බෑ.මොකද අපි දේවල් තේරුම් ගන්නවා කියල කරන්නේ තව තව සංකල්ප අලුතින් හදන එක.කොච්චර බටහිර විද්‍යාඤයන් එක්ස්පොලොර් කරත් වැඩක් නෑ.කරන්නේ අලුතින් කන්සෙප්ට් හදන එක විතරයි.
    :):)

    ඒ කියන්නෙ අපි ආනාතයො වෙලා ඉන්නෙ...හෆොයි..
    මට මේ ජීවිතේ ඇති මචන්..මේක මල දුකක්..මැරෙන්නත් බෑනෙ හිතපු ගමන්..

    ඊලඟ බුදු හාමුදුරුවොම පහල වෙනකන් මඩ කන්න වෙයි වගේ..කට්ට තමා

    මචන් කිවුවා හරි..මටත් අර පිස්සු වගේ ලයින් එක දැනෙනවා..
    මේ ඔක්කොම හීනයක්ද..මායාවක්ද..මොකෙක් හරි හු**ක් අපිව නටවලා අපෙන් ආතල් එකක් ගන්නවාද?

    බුදුන්ගෙ කාලෙවත් ඉපදුනානම් නිවන් යන්න තිබුනා..උන් වහන්සේගෙන් ධර්මය අහපු බහුතරයක් නිවන් අවබෝද කලානෙ..
    මොංගල් පිස්සු ආතල් යුගයක ඉපදිලා මම කට්ට කනවා..ආයෙත් වතාවක් ඉපදෙන්න නම් බෑ මට.. :(
    :(
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    උඹේ කතාවෙන් තේරෙන විදියට උඹට මේ ජීවිතෙත් එපා වෙලා,, ඒ කියන්නේ උඹට උඹ ගැනම කළ කිරිලා,ද්වේශයක් ඇති වෙලා...
    පුදුම වෙන්න දෙයක් නෑ,ගොඩක් මිනිස්සු ඔය වගේ තමා.. කොහේ හරි හාමුදුරු කෙනෙක් සෝවාන් වෙලා හරි රහත් වෙලා හරි කියලා ආරංචි වෙන කොට රෙදි කරට අරන් දුවනවා බණ අහලා, සල්ලි පූජා කරලා නිවන් දකින්න හිතාගෙන.

    මේ අති දීර්ඝ වූ සංසාරෙ බුදු කෙනෙක් නොදැකපු,බණක් නොඅහපු කෙනෙක් නෑ බන්.. එහෙම වෙලත් නිවන් නොදැක්කෙ අපි පාරමිතා සම්පූර්ණ කරගෙන නොහිටපු හින්දා..
    මේ ආත්මෙත් විකාරෙන් වගේ එහේ මෙහේ නොදුවා පුලුවන් තරමින් භාවනාවක් කරමින් නිවනම ප්‍රාර්තනා කරන්න..

    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=101258&starteronly=1

    http://www.elakiri.com/forum/showthread.php?t=1109198
    මේ ත්‍රෙඩ් ටික කියවන්න.. බුදු සරණයි!
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    :D:D

    බොහොම පින් මචන්..

    ඒත් මේ සංසාර ගමන මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්..

    අපි මේකෙන් අයින් වෙන්න හෙන ගේමක් දීලා භාවනා කරලා ඉන්න ඕන..
    ඒත් මේකට ආපු හැටි දන්නෙත් නෑ..දාපු එකෙක් දන්නෙත් නෑ..

    වෙලාවට අයින් වෙන හැටි බුදු හාමුදුරුවො කියලා ගියේ..නැත්නම් ඒක දන්නෙත් නෑ!

    තාම මේ සංසාරෙට් කට්ටිය අලුතින් එකතු වෙනවද? නැත්නම් මේ හැමෝම නිවන් දැකපු කාලෙක
    හැම දෙයක් ම නැති වෙනවද?

    අපි අගක් මුලක් දන්නැති පාරක අදූරේ අතපත ගගා එහා මෙහා යනවා වගේ දැනෙන්නෙ නැත්ද කාටවත්?
    මට විතරද ඒක දැනෙන්නෙ?
    ඕක ගැන හිතද්දි මහා අමුත්තක් දැනෙනවා මචන්ලා මට..
    මම නෑ කියලා හිතෙනවා...මේ මුකුත් නෑ වගේ දැනෙනවා..

    ආයෙත් මොකක් හරි බාහිර සද්දයක් වගේ දෙයක් නිසා සාමාන්‍ය තත්වෙට එනවා..

    මට පිස්සුද?
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    යකෝ තොට කිව්ව නේ මම ඕක ගැන හිතන්න එපා කියල.උඹට depression හැදෙන්න ලඟයි දැන්.නිකන් පිස්සු හදා ගන්නේ නැතුව හිටපන්.උඹට පිස්සු හැදුනා කියලා ඕකට විසඳුමක් ලැබෙන්නෙ නෑනේ.ඒ හින්දා හොඳ වැඩ කරගෙන ජීවත් වෙයන්.

    just enjoy the life without harming anyone.thats all we can do.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පස්නයට බුදු හාමුදුරැවො දිපු පිළිතුර නමි මම දන්න ව්දිහට හොයන්ඩ යන්ඩ එපා සාමාන්‍ය මිනිස්සු වන අපිට ඔය පස්නෙට උත්තර තේරැමි ගන්ඩ තරමි හිත දියුනු නැ කියල :yes:
    ඔක හොයන්ඩ මොලය වෙහෙසිමෙන් වෙන්නෙ පිස්සු හැදෙන එක
    සංසාර චකයේ මුල, මැද ,අග තේරැමි ගන්ඩ නමි රහත් වෙන්ඩ ඔනේ කියලයි බුදු දහමේ තියෙන්නෙ :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,236
    113
    PX3-808
    බ්‍රො උඹට එකක් කියන්නම් ඕවා හොයන්න එපා.මම ඕවා ගැන හිතන්න ගිහින් මට පිස්සු නොහැදි බේරුණේ බොහොම අමාරුවෙන්.මේවා ගැන කවදාවත් උඹට දැන ගන්න වෙන්නේ නෑ.ඒකට හේතුව අපි දේවල් තේරුම් ගන්නේ අපි (එ කියන්නේ සත්වයා) හදා ගත්ත සංකල්ප වලින්.අපි මේකට නිරීක්ෂකයෙක් වගේ ඇවිල්ල දේවල් ඩිෆයින් කරනවා.
    උදා-: අපි පොල් ගෙඩියක් වැටෙනවා කිව්වම.අපි කියන දේ අපි හදා ගත්ත සංකල්පයක්.එතකොට පොල්,ගෙඩිය,වැටෙනවා කියන ඔක්කොම අපි හදා ගත්ත සංකල්ප.ඉතින් කවදාවත් අපිට මේ ලෝකේ තේරුම් ගන්න බෑ.මොකද අපි දේවල් තේරුම් ගන්නවා කියල කරන්නේ තව තව සංකල්ප අලුතින් හදන එක.කොච්චර බටහිර විද්‍යාඤයන් එක්ස්පොලොර් කරත් වැඩක් නෑ.කරන්නේ අලුතින් කන්සෙප්ට් හදන එක විතරයි.
    :):)

    - මහාචාර්ය නලින්ද සිල්වා -
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ඕව තේරැම් ගන්න උඹෙ ආධ්‍යාත්මය දියුනු වෙලා මදි බන්
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බොහොම පින් මචන්..

    ඒත් මේ සංසාර ගමන මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්..

    අපි මේකෙන් අයින් වෙන්න හෙන ගේමක් දීලා භාවනා කරලා ඉන්න ඕන..
    ඒත් මේකට ආපු හැටි දන්නෙත් නෑ..දාපු එකෙක් දන්නෙත් නෑ..

    වෙලාවට අයින් වෙන හැටි බුදු හාමුදුරුවො කියලා ගියේ..නැත්නම් ඒක දන්නෙත් නෑ!

    තාම මේ සංසාරෙට් කට්ටිය අලුතින් එකතු වෙනවද? නැත්නම් මේ හැමෝම නිවන් දැකපු කාලෙක
    හැම දෙයක් ම නැති වෙනවද?

    අපි අගක් මුලක් දන්නැති පාරක අදූරේ අතපත ගගා එහා මෙහා යනවා වගේ දැනෙන්නෙ නැත්ද කාටවත්?
    මට විතරද ඒක දැනෙන්නෙ?
    ඕක ගැන හිතද්දි මහා අමුත්තක් දැනෙනවා මචන්ලා මට..
    මම නෑ කියලා හිතෙනවා...මේ මුකුත් නෑ වගේ දැනෙනවා..

    ආයෙත් මොකක් හරි බාහිර සද්දයක් වගේ දෙයක් නිසා සාමාන්‍ය තත්වෙට එනවා..

    මට පිස්සුද?

    තාම නම් උඹව ගොඩ දාන්න පුලුවන් තත්වෙ ඉන්න බව පේනවා..ඒත් ඔහොම ගියොත් උඹටත් අංගොඩ තපින්න වෙයි..ඕව එළකිරි එකේ දැම්මට කමක් නෑ ගෙදර මිනිස්සුන්ට කියන්න එපා..මොකද උඹට තියෙන ආදරේට ඒ ගොල්ලො ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාවට ගෙනියයි උඹව,,, මිනිහට හොඳටම පිස්සු. හ හා.. දෙන බෙහෙත් වලට ඔලුව කරවෙලා සදාකාලික පිස්සෙක් වෙනවා. එහෙම වෙච්ච උන් ඉන්නවා...කැම්පස් උන් දෙන්නෙක්ට උනා..

    ඒ නිසා මුලින්ම උඹ ඔය අනම් මනම් හිතන එක නවත්තලා නොර්මල් ලයිෆ් එකට වරෙන්..

    1.සති 2ක් විතර යාලුවො එක්ක කතා බහ කරල, නැත්නම් උඹ ආසම ෆිල්ම්ස් බලල, සින්දු අහල Full Relax වෙයන්...උඹට ඔය හිතෙන, පේන දේවල් සේරම මනසේ මැවෙන විකාර අදහස්..ඒව ගැන දිගින් දිගට හිතන්න යන්න එපා.. ඒවා හිතෙන කොට වෙන මොකක් හරි දෙයක් ගැන හිතපන්.

    2. සංසාරෙ දුකයි..ආයෙත් ඉපදෙන්න හිතෙන්නෙ නෑ තමා.. ඒත් ඒ ඔක්කොටම විසඳුම හොයන්න ඒ කියන්නේ නියම නිවන් මාර්ගයේ යන්න පිරිසිදු බුදු දහම මුල ඉඳන් ඉගෙන ගන්න ඕනෙ.ඒක තමා 2nd step එක.

    3.ඊට පස්සෙ උඹට මේ ජීවිතේ ගැන ආසාවක් එයි..තව තව ධර්මය හදාරන්න.. නිවන් මග යන්න.. භාවනා කරන්න..තමන් කියන්නේ කවුද ..හිත පාලනය කරන්නෙ කෝමද වගේ දේවල් තමන්ටම තේරෙනවා..
    සාමාන්‍ය ජීවිතය අවුල් කරගන්නෙ නැතුව පාඩුවෙ තමන්ගේ නිවන් මග ටික ටික ඉදිරියට යන්න එතන ඉඳන්..
    අව්ශ්‍ය කරන සේරම දහම් දැනුම මේවගෙ දාල තියෙනවා..

    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=101258&starteronly=1

    බුදු සරණයි!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    යකෝ තොට කිව්ව නේ මම ඕක ගැන හිතන්න එපා කියල.උඹට depression හැදෙන්න ලඟයි දැන්.නිකන් පිස්සු හදා ගන්නේ නැතුව හිටපන්.උඹට පිස්සු හැදුනා කියලා ඕකට විසඳුමක් ලැබෙන්නෙ නෑනේ.ඒ හින්දා හොඳ වැඩ කරගෙන ජීවත් වෙයන්.

    just enjoy the life without harming anyone.thats all we can do.

    ඔය පස්නයට බුදු හාමුදුරැවො දිපු පිළිතුර නමි මම දන්න ව්දිහට හොයන්ඩ යන්ඩ එපා සාමාන්‍ය මිනිස්සු වන අපිට ඔය පස්නෙට උත්තර තේරැමි ගන්ඩ තරමි හිත දියුනු නැ කියල :yes:
    ඔක හොයන්ඩ මොලය වෙහෙසිමෙන් වෙන්නෙ පිස්සු හැදෙන එක
    සංසාර චකයේ මුල, මැද ,අග තේරැමි ගන්ඩ නමි රහත් වෙන්ඩ ඔනේ කියලයි බුදු දහමේ තියෙන්නෙ :yes:

    ඕව තේරැම් ගන්න උඹෙ ආධ්‍යාත්මය දියුනු වෙලා මදි බන්

    ගල්පාත මහත්තයා;11165763 said:
    ඉපදිම තමා මචන් හැම දුකකටම හේතුව

    තාම නම් උඹව ගොඩ දාන්න පුලුවන් තත්වෙ ඉන්න බව පේනවා..ඒත් ඔහොම ගියොත් උඹටත් අංගොඩ තපින්න වෙයි..ඕව එළකිරි එකේ දැම්මට කමක් නෑ ගෙදර මිනිස්සුන්ට කියන්න එපා..මොකද උඹට තියෙන ආදරේට ඒ ගොල්ලො ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාවට ගෙනියයි උඹව,,, මිනිහට හොඳටම පිස්සු. හ හා.. දෙන බෙහෙත් වලට ඔලුව කරවෙලා සදාකාලික පිස්සෙක් වෙනවා. එහෙම වෙච්ච උන් ඉන්නවා...කැම්පස් උන් දෙන්නෙක්ට උනා..

    ඒ නිසා මුලින්ම උඹ ඔය අනම් මනම් හිතන එක නවත්තලා නොර්මල් ලයිෆ් එකට වරෙන්..

    1.සති 2ක් විතර යාලුවො එක්ක කතා බහ කරල, නැත්නම් උඹ ආසම ෆිල්ම්ස් බලල, සින්දු අහල Full Relax වෙයන්...උඹට ඔය හිතෙන, පේන දේවල් සේරම මනසේ මැවෙන විකාර අදහස්..ඒව ගැන දිගින් දිගට හිතන්න යන්න එපා.. ඒවා හිතෙන කොට වෙන මොකක් හරි දෙයක් ගැන හිතපන්.

    2. සංසාරෙ දුකයි..ආයෙත් ඉපදෙන්න හිතෙන්නෙ නෑ තමා.. ඒත් ඒ ඔක්කොටම විසඳුම හොයන්න ඒ කියන්නේ නියම නිවන් මාර්ගයේ යන්න පිරිසිදු බුදු දහම මුල ඉඳන් ඉගෙන ගන්න ඕනෙ.ඒක තමා 2nd step එක.

    3.ඊට පස්සෙ උඹට මේ ජීවිතේ ගැන ආසාවක් එයි..තව තව ධර්මය හදාරන්න.. නිවන් මග යන්න.. භාවනා කරන්න..තමන් කියන්නේ කවුද ..හිත පාලනය කරන්නෙ කෝමද වගේ දේවල් තමන්ටම තේරෙනවා..
    සාමාන්‍ය ජීවිතය අවුල් කරගන්නෙ නැතුව පාඩුවෙ තමන්ගේ නිවන් මග ටික ටික ඉදිරියට යන්න එතන ඉඳන්..
    අව්ශ්‍ය කරන සේරම දහම් දැනුම මේවගෙ දාල තියෙනවා..

    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=101258&starteronly=1

    බුදු සරණයි!

    elowa gena hitanne nethuwa melowatatweda karapan bun....

    බොහොම පින් මච්නලාගෙ රිප්ලයි වලට..
    මට දැන් වැඩේ මීටර්..කොච්චර හෙව්වත් අගක් මුලක් හොයන්න බෑ වගේ..

    මාව පිස්සු හැදෙන්න කලින් බේරගන්න උදවු කරපු යාලුවන්ට පින් සිද්ද වෙන්න මම ගොඩ!

    ඉන්න ටිකේ යහපත් වැඩ කරගෙන ආතල් එකේ සැපක් අරන් ඉන්නවා...