අපිත් ගියා නුවර-එලියේ.......

Nov 3, 2011
37
2
0
අපිත් ගියා නුවර-එලියේ.......

ඔන්න ඉතින් 1/2ඩේ දාල දවල් වරුවෙම කොලබින් පැනගන්න ඕනේ කියල හිතාගෙන හැමදාමත් පුරුදු විදිහටම කියන වෙලාවට වැඩ නොකරන අපි දෙයියනේ කියල වැඩ ඇරෙන වෙලාවත් පහු වෙනකන්ම කොලබම ඉඳල කලුවරේම ගමන පිටත් උනා. රෑ කෑම කොලබ නුවර මාර්ගයේ ජිනදාසගේ තලබෝලෙන්.

83073826.jpg


අප්පයක් කාල ප්ලේන්ටියක් බිල අයත් ගමන පටන් ගත්තා.
මෙන්න සුද්ද විදපු ගල . රැ නිසා පේනව අඩුයි .
53974585.jpg

65696121.jpg


නැවතත් ගමනේ
70889645.jpg

71493306.jpg

46834609.jpg

86992255.jpg

33350270.jpg



කොහොම හරි නුවරට ඇවිල්ල රැ කඩයක් හොයාගෙන කෑමට ටකට ටකට ටකස් ගලා කොත්තුවක් දා ගත්තා
56976159.jpg


නුවර බල්ලෝ
53049368.jpg


බල්ලෝ මදිවට පුසෝ
42459274.jpg


මෙයාගේ එක අතක් නැහැ .
49034883.jpg


පව් අපි විතරක් කාල හරියන්නේ නැනේ . අපේ සත්ව කරුණාව එලියට පන්නා .බව් බව් ගලා.
56352407.jpg


පහුවද උදෙන්ම අපි ගිය මාලිගාව වදින්න .
46334726.jpg

96996917.jpg

66527470.jpg

10684057.jpg

88950404.jpg

75054439.jpg

79319934.jpg

26023250.jpg

18958884.jpg

86872419.jpg


නුවර අයනම් මෙගොලන්ව දන්නවා ඇති.
73819686.jpg

92792070.jpg


එන අතර මග කිසිම හේතුවක් නැතුව අපු රතේ මහ හිටිය. :shocked::shocked:
මල මගුලයි . මගුලට යන්න පරක්කු උනා ඒ නිසා . :no:
13608896.jpg


වාහනේ ගැරේජ් එකට
82349834.jpg

59082157.jpg


දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් වාහනේ හදාගෙන හරියටම කෑම වෙලාවට මගුල් ගෙදරට සෙට් උනා.
89448608.jpg

10626392.jpg

92068235.jpg


සමහරු කෑම වලින් බඩ පුර්වගත්තා සමහරු සිංහයා බඩේ දාගත්තා .
38616717.jpg

හොද වෙලාවට දැන් කොටු දන්න ඕනේ නැහැ . :P:P:P:P

මගුල ඉවර වෙන අපි කෙලින්ම ගියේ නුවර එලියට . යනකොට රැ උනා . රට කාල අපි ගිය අපේ නවාතැනට (නිරෝෂාන්ගේ ගෙදර:cool: උගේ නෙමෙයි තාත්තාගේ :P)


පහුවදා උදේ අපි නුවර එළියේ ටව්මෙන් උදේට කලා පිටත් උන කන්දේ ඇල වනෝද්‍යානය නරබන්න . නුවර එළියේ ඉදන් හෝර්ටන් තැන්නට යන පාරේ අතරමැද තමයි මේක තියන්නේ ,
29163184.jpg

66235062.jpg

30788571.jpg

40533149.jpg

17206299.jpg

35305121.jpg


මිපිලිමන STF කඳවුර .
53035746.jpg


ලෝකයේ අන්තයට යන පාර
50398782.jpg


මේ තියන්නේ කන්දේ ඇල වනෝද්‍යානය අසලම තියන නවාතැන් ගන්න පුළුවන් තැනක් .
බත්තරමුල්ල වනජීවී කාර්යාලයෙන් බුක් කරගන්න පුළුවන් . අපි යනකොටනම් කව්රුවත් නැහැ .
92006027.jpg

38236584.jpg

59545555.jpg

22816037.jpg

31407309.jpg

99774843.jpg

92961242.jpg



 
  • Like
Reactions: thilina91
Nov 3, 2011
37
2
0
ඔන්න අපි වනෝද්‍යානයේ පිවිසුම අසලටම ආවා.
81527670.jpg
49093429.jpg


නිකන් යන්න බැහැ ටිකට් ගන්න ඕනේ .
26843934.jpg


මේ තියන්නේ මිල ගණන්
65517995.jpg


අපිත් ටිකට් ගත්තා
71336640.jpg


මුලින්ම හමු වන්නේ ශාක හා සතුන් ගැන විස්තර සදහන්වෙන ස්ථානයක් .
99065295.jpg
82345916.jpg
11158485.jpg
77922413.jpg

23321676.jpg

31407236.jpg

98378407.jpg

36894192.jpg

27112515.jpg

682w.jpg

35795411.jpg

88328171.jpg

76137200.jpg


98266107.jpg

44813677.jpg



44232344.jpg

87754886.jpg


මෙතන පාසල් යන අයටනම් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියන තැනක් . වැඩිහිටියන්ටත් එසේමයි . දැන් දකින්න නැති සමහරු කවදාවත්ම දැකල නැති ගොඩක් දේවල් මේ වනෝද්‍යානයේ තියනවා.
යමුකෝ හිමින් හිමින් ඇතුලට

මෙතනින් රිංගල තමයි යන්න වෙන්නේ .
56983381.jpg


මෙන්න මේ වගේ රිංගල තමයි යන්න ඕනේ
792e.jpg

 
Nov 3, 2011
37
2
0
ශ් ශ් ශ් ............................. කැ ගහන්න එපා කැලේ ඇතුලේ කව්ද ඉන්නවා
20701741.jpg


මොනවා කරනවා ඇතිද කියලද හිතන්නේ ??? :shocked:
කැලා හොරු වගයක් හොරෙන් ගස් කපනවා .:frown::frown:
57007149.jpg

81043719.jpg

45650077.jpg

21914047.jpg

28492964.jpg


කපපු ගස් මෙන්න මේ ටැක්ටරෙන් තමයි ඇදගෙන යන්නේ
75574253.jpg


ඊට පස්සේ කැලේ ඇතුලෙම ලී ඉරනවා .
හොරු උනාට මොකද කට්ටියට සැහෙන මහන්සිලු වැඩ කරලා අපිත් උදවු කරා.
41109771.jpg

19068382.jpg

17957762.jpg



 
  • Like
Reactions: cspmaxx
Nov 3, 2011
37
2
0
කැලේ නැටුමක්
49778781.jpg

87154754.jpg

98158913.jpg

50023625.jpg

80542059.jpg

982zt.jpg

42881313.jpg

20572697.jpg


කැලේ මැදින් ඉදිරියටම
100rex.jpg


පින්තුරේ පැහැදිලිනම් මදි මේ තියන්නේ සතුන් දඩයම් කිරීම සදහා විවිදාකාරයේ උගුල් අටවන් හැටි
101so.jpg


මුන් කැලේ කපල සතුන්ට උගුල් අටවල විතරක් නවත්වල නැහැ මැණික් හරානත් පටන් අරගෙන
102kmu.jpg



103fcf.jpg
 
Nov 3, 2011
37
2
0
ළමයි........ කියන්න බලන්න කව්ද දන්නේ පොල්කටු හැදෙන්නේ මොන ගහෙද කියල ? :D
පොල් ගහේ කියල උත්තර දුන්න හැමෝම වැරදි . :P:P
104zz.jpg

1042za.jpg


ඊළගට හමුවන්නේ දැව තාක්ෂණික ගෘහය
105gk.jpg

106yv.jpg

108aa.jpg

109uw.jpg

110bmq.jpg

111ngc.jpg

112qj.jpg

113tun.jpg


 
Nov 3, 2011
37
2
0
අද මම ඔයගොලන්ට කියල දෙන්නේ ගෙදරදීම කොම්පෝස්ට් පොහොර හදාගන්න විදිහ
85790071.jpg

52060975.jpg

114gm.jpg


වතුර පිරිසිදු කරන හැටි

115qz.jpg


මෙන්න තියනවා සාම්පල්
116ew.jpg


මේ වගේ පාලම් කීපයක්ම මේ උද්‍යානය තුල තියනවා කිසිම පාලමක් හදන්න ගස් කපල නැහැ .
117sv.jpg


ඔහොම ටික දුරක් යනකොට අපිට හම්බෙනවා පරණ ගැමි ගෙදරක් . ගෙදර කව්රුවත් හිටියෙනම් නැහැ අපි කෙලින්ම ගියේ කුස්සියට
118uk.jpg

119wv.jpg


මෙහෙම තමයි උයන්නේ
120pu.jpg


 
Last edited:
Nov 3, 2011
37
2
0
පරණ මුළුතැන් ගෙයක තියන උපකරණ ඔක්කොම වගේ මෙතන තියනවා
මේ මොකක්ද කියන්නනම් අපි දන්නේ නැහැ . මේකට කියන නම හා මෙයින් ගන්න ප්‍රයෝජනය දන්නා කෙනෙක් ඉන්නවනම් හැදින්වීමක් කරන්න
130ut.jpg


හරි තිබහයි
131by.jpg

132ds.jpg


හෙදර පහන් පැල
133jh.jpg


මෙන්න තවත් පාලමක්
135gg.jpg


මේ වගේ තැනුත් තියනවා රිංගන්න තමයි තියන්නේ
136x.jpg


ඇවිදලා මහන්සියි පොඩ්ඩක් නැවතිලා යමු .
137vr.jpg


අනේ මුලින් කියන්න බැරි උනානේ ඔයගොල්ලෝ යනකොට වතුර බෝතලයක් අරගෙන යන්න . :rofl: එලියට එනකන්ම කොහෙවත් වතුර බොන්න තැනක් නැහැ :P.
අපිනම් වතුර බෝතලයක්වත් ගිනිච්චේ නැහැ .:no: මගදී තමයි තේරුනේ කරපු ගොන් කම :yes::yes:.


 
Nov 3, 2011
37
2
0
ගිමන් හැරලා අපි අයෙත් එන්න එනකොට අපිට අර ගම ගෙදර හමිනේව හම්බුනා ඒයා රබර් කිරි කපන්න ගිහිල්ල.
138uh.jpg


කතා කරා කරා ඉන්න වෙලාවක් නැහැ . :)අතින් මිදුම ගලාගෙන එනවා ඉක්මන් කරලා කාලෙන් එලියට යන්න ඕනේ . බඩේ ගින්දරත් දළුලාගෙන නැග එනවා.:sorry::sorry:
139uh.jpg


මේ මොන කියලද හිතන්නේ . දැක්ක ගමන් මට හිතුනේ කැලගමේ මැරිච උන්ගේ සොහොන් කොත් කියල . නැ මේ තියන්නේ විවිද වර්ගයේ පාෂාණ හා ඒවාට කියන නම් .
140lq.jpg


අපිට තව අක්කා කෙනෙක් හම්බුනා ඒයා දර කඩාගන්න කැලේට ඇවිල්ල
141ig.jpg


තවත් කිරි කපන කෙනෙක්
142sl.jpg


හොදටම තිබහෙන් ඉන්න අපිට වතුර ටැංකි දෙකක්ම . (මේවා බොන්න බැහැ . වගාවන් වලට ගන්න ඒවාද කොහෙද )
143gh.jpg


හොද ආදර්ශමත් සංචාරකයන් විදිහට පා සටහන් පමණක් ඉතුරු කරලා අපි කාලෙන් එලියට පිය මන්නා . :oo::oo::oo:
144om.jpg


පා කිව්වට පා නෙමෙයි සෙරෙප්පු සටහන් . රන්පා සෙරෙප්පු : :lol::lol: P:P:P
145ur.jpg


අතින් අපේ පුංචි රතේ
146ur.jpg


 
Last edited:
Nov 3, 2011
37
2
0
පට්ට මචං :):)
නුවර එළි ගියාට කවුරුවත් වැඩිපුර යන්නෙ නැති තැනක් :yes::yes::yes::yes:
පට්ට ට්‍රෙඩ් එකක් ;)

අපිත් ඔතන පාස් කරගෙන කොචර ගිහිල්ල තිබුනත් ඔතනට ගිහිල්ල නැහැ . :cool:
 
Nov 3, 2011
37
2
0
මෙතන කෑම කඩයක් තිබිල වගේ හැබැයි අපි යනකොට වහල .
1472yz.jpg


දැන්නම් හොදටම බඩගිනි අපි අයෙත් නුවර එලිය බලා පිටත් උනා .
ඉන්නකන්ම කෑවේ මෙතනින් .
147rb.jpg


කමෙන් පස්සේ අපි ගියේ නුවර එළියේ මල්වත්තට. වැඩිය පින්තුරනම් නැහැ මෙතනට EK එකේ හැමෝම වගේ ගිහිල්ල ඇතිනේ ඒ නිසා වැඩිය පින්තුර නැහැ
149bt.jpg
150nhi.jpg
151zt.jpg
152rg.jpg
153hd.jpg


ටව්මෙන් අපි රැ කෑමට ඕනේ කරන බඩු මුට්ටු අරගෙන අයෙත් අපේ නවාතැන් පොලට ගියා.
154tb.jpg
155lp.jpg




 
Nov 3, 2011
37
2
0
ඔන්න අපේ රැ කෑම . ඉතුරු උන ඒවා පහුවද උදේට .

156ipy.jpg

157wn.jpg

158dz.jpg

159lv.jpg

160g.jpg

161iyn.jpg


162mq.jpg

1632s.jpg

163p.jpg

164rs.jpg


නුවර එලියට ඉර පායනවා
165nb.jpg

මල්
166iq.jpg


නුවර එලියට ආයුබෝවන් කියල අපි එන්න පිටත් උනා
169zf.jpg