Ashampoo Burning Studio 11
මෙන්න අපි හැමෝගෙම ප්රියතම Burning software ඒකෙ නවතම සංස්කරණය බීටා version එක
මේ සංස්කරනයට Compaq mood එකකුත් ඇවිත් තියනවා ඒ නිසා අපේ වැඩ තවත් පහසුයි මොකද compaq mood එක නිතරම අපෙ desktop එකෙ දිස්වෙන නිසා පටස් ගාලා file drag කරලා දාගන්න පුලුවන්
ඉස්ස්ර වගෙ නෙවෙයි දැන් file ඇඩ් කරගන්න විදියත් අලුත් online file පවා add කරගන්න පුලුවන්
Add file
Click on Add Movie. Then the file dialog will open.
Select an online resource
Now you can select the desired online resource.
Login to the online resource
and select files
Login and then select the desired files in the file dialog.
මෙන්න අලුත්ම features කෙටියෙන්
• Burn and update data to CD, DVD or Blu-ray discs
• Back up your data to single or multiple discs
• Rip music from CDs and burn music to audio CDs and MP3 or WMA discs
• Burn movies and photos to DVDs and data discs
• Movie editor with DVD authoring
• Create high-quality DVD slideshows
• Copy CDs, DVDs and Blu-ray discs
• Create and burn disc images
• Quick and easy erase rewriteable discs
• Expert burn functions for full control
• Create covers and labels
මෙන්න සයිට් එක
https://www.ashampoo.com/en/usd/lpa/burningstudio_content
මෙන්න බාගන්න crack එකත් එක්කම උනු උනුවෙන්ම
http://www.filesonic.com/file/3494576065
දැනට නම් මේ ලින්ක් එක විතරයි තියන්නෙ තව ලින්ක් බලාපොරොත්තුවන්න

මගේ ලග තියෙන්නේ 10... අදම මේක දාගන්න ඕනා.... ස්තූතියි..... 
Rep+