උදවුවක් කරන්න පුලුවන්ද
මට Empty DVD 200 - 250 ක් විතර ගන්න ඕනි ....එකක් කීය වගේ ගන්න පුළුවන් වෙයිද.?..
( පුලුවන්නම් කුරුණෑගලින් ගන්න පුළුවන් ගානත් දන්නා කෙනෙක් කියන්න...)
ආ.... තව තියනවා... DVD වලට ප්ලාස්ටික් කවරත් ගන්න ඕනි ඒවගෙත් ගාන කියන්න ... ලොකු උදව්වක්...
BUMP එකක් වත් දෙන්න...

Last edited: