ගාල්ලට ඈතින් භූ කම්පනයක්

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ගාල්ලට ඈතින් භූ කම්පනයක්

ගාල්ලට නිරිත දෙසින් කිලෝමීටර් 300 ක් පමණ දුරින් මාලදිවයිනට ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 4.7 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එමගින් ශී‍්‍ර ලංකාවට කිසිදු අවදානමක් ඇති නොවන බවයි. මෙම භූ කම්පනය ගාල්ල - බලපිටිය ප‍්‍රදේශයට දැනී ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.ඒ.විජයානන්ද කියා සිටියා. ඔහුද අවධාරණය කළේ භූ කම්පනයෙන් කිසිදු බලපෑමක් ශී‍්‍ර ලංකාවට සිදුනොවන බවයි.

සෝස්
Code:
http://hirunews.lk/sinhala/21360
 
Last edited:

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
80_5.gif


341 km (211 miles) SSW of COLOMBO, Sri Lanka
 

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    On 11/19/2011 10:40:15 AM UTC an earthquake of magnitude 4.7 and depth 10km has struck an unpopulated area in the Southern Province (population: 2.3 million) in Sri Lanka. GDACS estimates the likelihood for need of international humanitarian intervention to be low (Green alert).

    This earthquake can have a low humanitarian impact since the affected region is unpopulated and has high resilience for natural disasters.

    The nearest populated places are [None]. It is a flat region with a maximum altitude of -2649 m.



    8987bdd5198fe612aabe397e6b48ff98458aee3a0fc581bc218643a4de48ed395g.jpg
     
    Last edited: