ඔනෙම රටකට ඔබේ නම්බරයෙන්ම Sms යවන්න (FREE)
ගොඩක් Free Sms දෙන වෙබ් පිටු තියෙනවා අන්තර්ජාලය පුරා... ඉතින් එවා භාවිත කරන අයත් ඇති දැනටම..
එත් මම කියන්න යන එකේ විශේෂත්වය වෙන්නෙ අපිට පුලුවනි අපේ දුරකථනයෙන් යවනවා වගෙම Sms යවන්න වෙබ් පිටුව හරහා....
එතකොට ප්‍රතිචාරයක් එව්වත් අපේ දුරකථනයටම එනවා එව්ව සැණින්...
නරක නැහැ නෙද වැඩේ...
කිව්ව එක ටිකක් තෙරුම් මදි නම් කමක් නැහැ කරලම බලන්නකො... එතකොට තෙරෙවි මොකක්ද මේ කියපු දේ කියලා...
පියවර 01
මුලින්ම අපිට මේ සේවය ලබා දෙන වෙබ් පිටුවට ගිහින් Register වෙන්න
SMSGlobal.com
ඇත්ත දුරකථන අංකය දාන්න මතක තියාගන්න
පියවර 02
දැන් ඔබට ඊමෙල් පණිවිඩයක් හා Sms එකක් ලැබෙවි... එ Sms එකේ තමා Password එක ලැබෙන්නෙ..දැන් එ Password එක භාවිත කරලා වෙබ් පිටුවට ලොග් වෙන්න.
පියවර 03
දැන් ඉතින් Send Sms To Number කියන එකට ගිහින් විස්තර ටික පුරවලා Sms යවන්න පටන් ගන්න.
මෙකෙ Sms යවන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා ඉතින්....
එ කියන්නෙ නිකන් දෙන එකෙ සීමාවක් තියෙනවා...
එක යවන රටවල් අනුව වෙනස් වෙනවා..
නිකන් හම්බෙන අශ්වයාගේ දත් ගනින්නෙ මොකටද කියලා ඔන්න ඔහෙ තියෙන ටික යවලා බලන්න..
ඔබේ දුරකථනයෙන් යවනවා වගෙම යාවි සහ එයා එවන Reply ටිකත් දුරකථනයටම එවි..
Reps & Comments are Allowed!
Sorry for Reposts!
Source

ta SMS yawamu! 