!~වින්ඩෝස් Cache ෆයිල් ඉක්මනින් Delete කරමු~!

Nov 21, 2011
51
32
0
!~වින්ඩෝස් Cache ෆයිල් ඉක්මනින් Delete කරමු~!

වින්ඩෝස් Cache ෆයිල් මැනුවලි හොයලා ඩිලීට් කලාම ඔපරේටින්ග් සිස්ටම් එකේ ස්පීඩ් එක වැඩිවෙනවා. එ0ත් ඉතින් ඕවා සේරම හොයන්න ගියාම එපා වෙනවා! මෙන්න තියෙනවා ඒකට නියම වැඩක්. තත්පර 3ක් ඇතුලත සියළුම ෆයිල් මකන්න පුළුවන්. අපි භාවිතා කරමින් පවතින Cache ෆයිල්ස් ඩිලීට් වෙන්නෙත් නැහැ!

4454335.jpg



මෙන්න මේ තැන් වල තියෙන ඒවා තමා මැකෙන්නෙ, රැම් එක යූස් වෙන්නෙත් ගොඩක් අඩුවෙන් නිසා කිසිම අවුලකුත් නැහැ


Windows Accounts temp files, for All Windows Users
Windows Updates downloaded files
Windows Downloaded Installations
Windows Prefetch cached data
Windows Installer temp files
Windows Narrator temp files
Windows Shell cached icons
Windows Shell cached files
Windows Updates temp files
Windows Offline Web Pages
Windows .tmp stored files
Windows Cached wallpapers
Windows Cached folders
Windows temp files
Windows Log files

Download 1.74mb

Code:
http://www.crocshare.com/6dpava4ggdwh/UnCleaner_ZTU.rar.html