!~~ඊ-බුක් 100+ අලෝලා තනි ෆයිල් එකක් හදමු~~!
මේක නම් මචන් මටත් ඉස්සර හෙණ ගැටළුවක්, ඒත් මේ සිම්පල් සොෆ්ට්වෙයා එකෙන් ප්‍රශ්නේ විසඳුනා! හිතලා බලපන් මුළු අවුරුද්දෙම මාසෙන් මාසෙට ඩවුන්ලෝඩ් කරපු ඊ-බුක් ටික එකතු කරලා එකක් හැදුවම තියෙන පහසුව. කෙලින්ම playboy USA 2010 වගේ නමක් දාලා තියන්නත් පුළුවන්. සඟරාවෙ මුල් පිටුවට ඔටෝ බුක්මාර්ක් වැටෙන නිසා එක ක්ලික් එකෙන් අවශ්‍ය ඊ-බුක් එකට පනින්න පුළුවන්.

මෙන්න වැඩ කිඩ ටික
Download 3mb
- ඊ-බුක් 1000+ උනත් කිසිම ගේමක් නැතුව අලවන්න පුළුවන්
- හැම ඊබුක් එකේම නම බුක්මාර්ක් වෙන නිසා අවශ්‍ය තැනට තත්පරෙන් පනින්න පුළුවන්
- එක ක්ලික් එකෙන් බලන ඊ-බුක් එක වෙනස් කරන්න පුළුවන්, ප්ලේබෝයි බල බල ඉඳලා පට ගාලා වෙන එකක බලන්න පුලුවන්
Download 3mb
Code:
http://www.crocshare.com/ilem4rdfk23d/PDF_Combine__ZodiacTheUploader_.rar.html