කවුද මෙයාලගෙන් ෆුල් අප් ටු ඩේට්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    කවුද මෙයාලගෙන් ෆුල් අප් ටු ඩේට්

    43update.jpg


    මෙන්න මේ ස්යිට් එකෙන් තමන්ගෙ ගම/ නගරය කොයිතරම් දුරට මේ වෙනකොට මැප් සයිට්ස් 4 අප්ඩේට් වෙලා තියෙනවද කියන එක එකම වෙලාවෙම බලාගන්න පුලුවන්.

    http://geotribu.net/applications/baselayers/index.php
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Google Map වල දැනට add වෙලා නැති town එකක් add කරන්නේ කොහොමද මචං ???? Google Map Maker වලින් town add කරන්න බෑ නේ:no:
     
    Last edited: