අනුරුද්ධ රත්වත්තේ අභාප්‍රාප්ත වෙයි

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අනුරුද්ධ රත්වත්තේ අභාප්‍රාප්ත වෙයි

Former Deputy Defence Minister Anurudha Rathwatte has passed away at Kandy General Hospital a short while ago: Hospital Director

සෝස්

Code:
https://www.facebook.com/hirunews
ප.ලි

ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අභාවප‍්‍රාප්ත වෙයි.

හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අද (24) දහවල් මහනුවර මහ රෝහලේදී අභාවප‍්‍රාප්ත වුණා. රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට ඔහුගේ දේහය මහනුවර මහ රෝහලේ තැන්පත් කර ඇති බවයි. 1938 ජුලි මස 14 වැනිදා උපන් ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මියයන විට 73 වන වියේ පසුවුණා.


**
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Former Deputy Defence Minister Anurudha Rathwatte has passed away at Kandy General Hospital a short while ago: Hospital Director

    සෝස්

    Code:
    https://www.facebook.com/hirunews
    ප.ලි

    ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අභාවප‍්‍රාප්ත වෙයි.

    හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ අද (25) දහවල් මහනුවර මහ රෝහලේදී අභාවප‍්‍රාප්ත වුණා. රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට ඔහුගේ දේහය මහනුවර මහ රෝහලේ තැන්පත් කර ඇති බවයි. 1938 ජුලි මස 14 වැනිදා උපන් ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මියයන විට 73 වන වියේ පසුවුණා.


    Code:
    http://hirunews.lk/sinhala/21714


    අද 24 කියලයි මම හිතන් හිටියෙ :baffled::baffled:..
    නැත්නම් අද (25) අභාවප්‍රාප්ත වෙන්නට නියමිත ද? :confused::confused:

    මොනව උනත් නිවන් සුව පතනවා.. :yes::yes:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    අද 24 කියලයි මම හිතන් හිටියෙ :baffled::baffled:..
    නැත්නම් අද (25) අභාවප්‍රාප්ත වෙන්නට නියමිත ද? :confused::confused:

    මොනව උනත් නිවන් සුව පතනවා.. :yes::yes:

    :shocked::shocked::shocked: මම නෙවෙයි.. උන්ට වැරදිල තියෙන්නෙ. :angry::angry:
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Issuespic1.jpg


    muslim kollo marapu nisa godak ayata meya weerayek