Free Sarath Fonseka-Sign the Petition TO whitehouse

Nov 25, 2011
198
27
0
සරත් ෆොන්සේකා සිරගත කිරීමට එරෙහිව ධවල මන්දිරයට පෙත්සමක්

ඇමෙරිකාවේ ධවල මන්දිරය නිල වෙබ් අඩවිය ඔස්සේ පෙත්සම් යැවීමේ වැඩසටහනක් "වී ද පීපල්" නමින් හදුන්වා දී ඇති බව මීට පෙර මෙම ලිපියෙන් අප ඔබට හෙළි කලා.

මෙමගින් ලෝකයේ ඕනෑම රටක සිට පෙත්සම් ඉදිරිපත් කල හැකි අතර දින 30ක කාලය තුළදී එයට අත්සන් 25,000 ක් එකතු වුවහොත් එම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වීමට ඇමරිකානු රජය ඉදිරිපත් වනවා.

මේ සඳහා ශ්‍රී ලංකාවෙන් යොමුකර ඇති පලමු පෙත්සම ඊයේ යොමු කළා. ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහායි. ඊයේ ආරම්භ කළ මෙම පෙත්සම සඳහා ගතවූ පැය 24 තුල අත්සන් 1,010ක් ලැබී තිබෙනවා

මේ සඳහා ඔබත් දායක වීමට කැමති නම් පහත පියවර අනුගමනය කිරීමෙන් ඒ සඳහා දායක විය හැකිය

1) පලමුව පහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් ධවල මන්දිරය නිල වෙබ් අඩවියේ එම පිටුවට යා යුතුය
http://wh.gov/jmh
2) ඉන් පසු "CREATE AN ACCOUNT" මත ක්ලික් කර නම හා ඊමේල් ලිපිනය ඇතුලත් කර රෙජිස්ටර් විය යුතුය
3) ඉන් පසු එම යෙදූ ඊමේල් ලිපිනයට ලැබෙන ඊමේල් එකේ සටහන් ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් (හෝ එම වෙබ් ලිපිනය කොපි කර බ්‍රවුසරය මත පේස්ට් කර එන්ටර් කිරීමෙන්) නැවත එම පිටුවට යොමුවේ
4) ඉන්පසු SIGN THIS PETITION මත ක්ලික් කළ යුතුය.



Read more: http://www.**.com/2011/11/blog-post_25.html#ixzz1efkT57Bk


images.jpg

http://wh.gov/jmh





Untitled.jpg


:yes:
 
Last edited:

Sai_baba

Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    සරත් ෆොන්සේකා සිරගත කිරීමට එරෙහිව ධවල මන්දිරයට පෙත්සමක්



    :yes:

    පොන්සේකාට හොදවැඩේ........
    පෙස්සම අත්සන් කරලා ඉවර වුනාම, ගහපන් රොල් කරලා පොන්සේකාගේ පුකේ, නැත්නම් අප්සරා බඩුවගේ හිලේ.
     
    Nov 25, 2011
    198
    27
    0
    පොන්සේකාට හොදවැඩේ........
    පෙස්සම අත්සන් කරලා ඉවර වුනාම, ගහපන් රොල් කරලා පොන්සේකාගේ පුකේ, නැත්නම් අප්සරා බඩුවගේ හිලේ.



    උඹ අකමැති නම් බනින්න එපා මචන් .....
     

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    f**k off.....we do not want get yankee's invovled into our internal matter and end up like libya.....

    මේක ජාතික වේසිගේ (J.V.P.) පුතාලාගේ වැඩක්, අපේ රට පාවාලා දෙන්න.
    දැන් තෙල් හම්බ වෙච්ච හින්දා, මුන්ට බලයට එන්න ඔනවේලා.
    ජේ වී පී බල්ලෙක් අලුත්
    ID
    (FreeGen.SARATHFONSEKA) හදලා, අලුත් සෙල්ලමක් පටන අරගෙන.
     
    • Like
    Reactions: nadimal
    Nov 25, 2011
    198
    27
    0
    මොන විදියට මිනිස්සු බැන්නත් මම මේ ක මෙතන දැම්මේ පක්ෂ පාට දේශපාලනයක් ගැන කතා කරන්න නෙමේ , මොන දේටත් සදාරණයක් තියෙන්න ඕන කියන අදහසින් .....