රියැදුරා + පොලිසිය = පට්ට ආතල්
අධික වේගයෙන් ගිය මෝටර් රථයක් නතර කල පොලිස් නිලදාරිය රියදුරු වෙත ආවේය.
"තමුසේ අද උදෙත් මේ හන්දියෙන් ඔය විදියටම ඉගිල්ලිලා ගිය ....මම බලාගෙන හිටියේ...තමුසේ අයෙත් එනකන් අල්ල ගන්න"
"එක දන්නා හින්දනේ රාළහාමි මම මේ පාගල අවේ"
♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠
කරටි බිදෙන තරම් වෙරි වී සිටි මිගාර මහතා බාර් එකෙන් එලියට අවේ මැදියම් රැයද ඉක්ම වී ගිය පසුවය.මෝටර් රථයට නැගුනු ඔහු වැනි වැනි තම නිවාස බල යන්නට පිටත් වුනි.මගදී පොලිස් නිලදාරියෙක් ඔහුව නතර කළේය.
"මොනවද මේ රැ 2 ත් වෙලා පාරේ කරන්නේ"
"රාළහාමි මම මේ දේශනයක් අහන්න යන ගමන්"
"මානව...කව්ද මේ රැ 2 ට දේශනා දෙන එක්කෙනා"
"වෙන කවද රාළහාමි මගේ ගැනි මිසක්"
♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠
පාර දිගේ වැනි වැනි ආ මෝටර් රථයක් නැවතූ පොලිස් නිලදාරිය රියදුරුට කතා කළේය...
"මත්තට බීල නේද?"
"අපෝ නෑ..."
"එහෙනම් මේ බැලුම පුම්බන්න"
"අපෝ මට ඇදුම තියෙනවා ඕක පිම්බුවොත් තවත් වැඩිවෙයි.."
"හරි එහෙනම් ඉස්පිරිතලට ගිගින් ලේ සාම්පල් එකක් ගනිමු.."
"අනේ රාළහාමි මට ලේ කැටි ගැහෙන ලෙඩේ තියෙනවා ..එහෙම කලොත් ලේ ගිහින්ම මම මැරෙයි..."
"හරි එහෙනම් මේ මැද තියෙන සුදු ඉර දිගේ අඩුම ගානේ අඩි 10 ක් වත් ඇවිදින්න .."
"අපෝ බැ රාළහාමි..."
"ඒ මොකද..?"
"මට මේ කෙලින් ඉන්නවත් බැ වැඩියි ..ඉතින් කොහොමද ඔය ඉර දිගේ ඇවිදින්නේ..."
♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠
පුද්ගලයෙක් අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කරගෙන යද්දී පිටිපසින් පොලිස් නිලදාරියෙක් එලි දල්වාගෙන තම ලුහු බදින අයුරු දැක තම රිය වේගය තව තවත් වැඩි කළේය..අවසානයේ සෑහෙන උත්සාහයකට පසු එම රිය නතර කර ගැනීමට පොලිස් නිලදාරිය සමත් විය..
"තමුසේ මොකද වරදක් කරලා තව පැන යන්නද හිතුවේ?"
පොලිස් නිලදාරිය කෝපයෙන් ඇසුවේය..
"අනේ රාළහාමි ....ඊයේ මගේ ගැනි පොලිස් රාළහාමි කෙනෙක් එක්ක පැනල ගිය ..මම ඔබ තුමා පස්සෙන් එලවනකොට හිතුවේ,ඒ රාළහාමි අයෙ ගෑනිව මට භාර දෙන්න එනවා කියල..."
♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠
මහා මාර්ගයේ අධික වේගයෙන් ගමන් කරමින් තිබු මෝටර් රථයක් පොලිස් නිලදාරියෙක් විසින් නතර කළේය..
"මහත්තය මෙන්න බලන්න පැයට කිලෝමීටර් 100 ට වඩා වේගයෙන් ඔහේ වාහනේ පදවල තියෙනවා ..."
පොලිස් නිලධාරියා වේග මාපකය පෙන්නමින් ඇසුවේය..
"හරි...එත් මම අපු වේගයෙන්ම තවත් වාහන කීපයක්ම ගිය...අයි මාවම ඇල්ලුවේ...?"
"මහත්තය බිලි බාන්න එහෙම ගිහිල්ල තියෙනවද?"
"ඔව්"
"මහත්තය එක සැරේ බිලි පෙත්ත දාපුවම මාළු ගොඩක් අහු වෙලා තියෙනවද?"
♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠♠
අධික වේගයෙන් ගමන් ගත මෝටර් රථයක් නතර කල පොලිස් නිලධාරියා රියැදුරා එලියට බස්සව ගත්තේය...
"වේගය සීයත් පැනල ..ගන්නවා තමුසෙගෙ ලයිසන් එක..."
"මට ලයිසන් නෑ රාළහාමි..."
"එහෙනම් මේකේ ඉන්ෂුවරන්ස් එහෙම ගන්නවා බලන්න..."
"ඒවත් නෑ...මේක හොඅකම් කරපු එකක්..."
"මොනවා තමුසේ මොකටද මේක හොරකම් කලේ... උතුරට විකුන්නන්නද?"
"නෑ ..මිනියක් මරන්න යන්න...අන්න මිනිය ඩිකියේ ඇති..."
මේ තොරතුරු අසු පොලිස් නිලධාරියා තම උසස් නිලදරියෙකුට රේඩියෝ පනිවාදයක් දුන්නේය..මොහොතකින් උසස් නිලධාරියා පැමිණ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය...
"තමුසෙට ලයිසන් නෑ කියන්නේ ඇත්තද?"
"බොරු සර් මේ තියෙන්නේ ලයිසන් එක..."(රියැදුරා ලයිසන් එක ඉදිරිපත් කරයි)
"මේ කාර් එක කාගේද?"
"මගේ සර් මේ තියෙන්නේ ලයිසන් ඉන්ශුවරන්ට් ඔක්කොම..."
"කරුණාකරලා ඩිකිය අරිනවද ?...එකේ මිනියක් තියෙනවා කියල ආරංචි.."
"ප්‍රශ්නයක් නෑ සර් මේ බලන්න..."(ඩිකිය ඇර පෙන්වයි ...එහි කිසිවක් නැත...)
"මට මේ මුකුත් තේරෙන්නේ නෑ...මේ නිලදාරිය මට කිව්වා,මේකේ ලයිසන් නෑ, ඒ මදිවට හොරකම් කරපු කාර් එකක්,ඩිකියේ මිනියකුත් තියෙනවා කියල.."
"දැක්කද සර් තව ටිකකින් ඔය රාළහාමි කියයි මම අධික වේගයෙන් රිය පදෙව්වත් කියල"

patta machan