E-Book Manager

badangel

Member
Aug 2, 2009
19
1
0
Colombo
හරි අද කාලෙකට පස්සේ තම මම එළකිරි එකට ආවෙ. :D :D :D ඉතින් මගේ මේ සිංහල අප්සෙට් උනාට ගණන් ගන්න එපා හොදද. ;) ඉතින් මම දන්නවා ඔයාල ගොඩක් අය ගාව ලොකු e -book එකතුවක් තියනව කියල ඒ උනාට අපිට පොතක් හොයන්න ඕනේ උනහම අපි ඉතින් මර කට්ටක් කන්න ඕනනේ. ඉතින් මටත් ඔය ප්‍රශනයම තිබ්බ.මොකද මගේ ගවත පොත් 1000 කට වැඩ තිබ්බ හින්දා. ඉතින් ඔය පොත් ටිඅක manage කරගන්න ක්‍රමයක් හොයා හොයා ඉන්නකොට මට හම්බුනා එල භාණ්ඩයක්. මේකේ නම calibre අනික මේක full free ආණ්ඩ open source software එකක් .ඉතින් මේකෙන් ඔයාලට ඔයාලගේ e -book ලේසියෙන් manage කරගන්න පුළුවන්.මේ තියෙන්නේ මගේ e -book එකතුවේ ගත්හ ෆොටෝ ටිකක්. මම හිතනවා මේ සොෆ්ට්වරේ එක ඔයාල ගොඩක් දෙනෙක්ට ඕන වෙයි කියල.















.ඔයාලට මේක මේ URL එකෙන් download කරගන්න පුළුවන්.
http://calibre-ebook.com/download

එහනම් ඔයාල හැමෝටම සුබ දවසක් වේවා... :D :D :D :D