නයිට් රේස් පාර වහලා උඩින් පල

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නයිට් රේස් පාර වහලා උඩින් පල

    yoshitha-namal.jpg

    ප්‍රථමවරට කොළොඹ නගරයේ රාත්‍රී මෝටර් රථ හා යතුරුපැදි තරඟාවලියක් පැවැත්වීමට කාල්ටන් සපෝර්ට් නෙට්වර්ක් හා තාරුණ්‍යට හෙටක් සංවිධානය කොට ඇති බව අප පෙර ලිපියකින් ඔබ වෙත හෙලිකලා.

    මෙම තරඟ මෙම මස 16 හා 17 දින සවස 6 සිට අලුයම 4 දක්වා පැවැත්වේ.තරඟ පැවැත්වීම හේතුවෙන් එම දින දෙකේදී කොළොඹ නගරයේ මාර්ග ගණනාවක් වසා දැමීමට නියමිතය.
    ලෝටස් පාර,ඩියුක් මාවත,බාරොන් ජයතිලක මාවත,යෝක් විදිය,ලංකා බැංකු මාවත එසේ වසා දැමීමට නියමිත මාර්ග අතර වනවා.

    මෙම තරඟාවලියට මෝටර් රථ ධාවන තරඟ වර්ග නවයකුත් යතුරුපැදි ධාවන තරඟ වර්ග 6 කුත් පැවැත්වීමට නියමිතයි. මෝටර් රථ ධාවන තරඟ සඳහා ශ්‍රී ලාංකික තරගකරුවෝ 120 දෙනෙකුත් විදේශිකයෝ 12 දෙනෙකුත් හා යතුරුපැදි තරඟාවලිය සඳහා තරඟකරුවන් 95 දෙනෙකුත් සහභාගී වීමට නියමිතයි.

    මෙම තරඟාවලියට ඉහළපෙලේ ව්‍යාපාරිකයන් විසින් ලක්ෂ 200 කට ආසන්න මුදලක් දැනටමත් වෙනකොට ඇත.ඒ අනුව මෙහි ටිකට්පත් රුපියල් 50 සිට 3000 දක්වා මිලකර ඇත.

    මේ දිනවල එහි ධාවන පථය ලහි ලහියේ ඉදිවන අතර ඒ හේතුවෙන්ද ඇතැම් මාර්ග වසා දමා ඇත.මෙහි මාර්ග කාපට් කරන්නේද ධාවන පථයකට උචිත වන ආකාරයෙන් වන අතර වංගු සහිත තැන වල එක පැත්තක් උස්ව සිටින සේ කාපට් කිරීමට කටයුතු කර ඇත.

    ඒ අනුව මෙම ධාවන තරඟය නිම වීමෙන් පසුව එම ස්ථාන නැවත කාපට් කිරීමට සිදුවීමට සිදුවන්නේ එම ආකාරයට කාපට් කිරීම හේතුවෙන් මාර්ගයේ සාමාන්‍ය වාහන ධාවනයට බාධා පැමිණෙන හෙයිනි.ධාවන පථය කාපට් කිරීම සඳහා මිලියන 20 ක් පමණ වැයවී තිබෙනවා.

    සැබවින්ම රාත්‍රී මෝටර් රථ තරඟ ලංකාවට අත්‍යවශ්‍ය කරුණක්ද? මේ සම්බන්ධව විවිධ මත පළකරන්නෝ වෙති.රජයේ සල්ලි යන්නේ නැත්නම් තිබ්බට මොකද? දුප්පතුන්ට ඔය මුකුත් නැහැ වැනි වදන් මේ සම්බන්ධයෙන් නිතර ඇසෙන ප්‍රතිවිරුද්ධ අදහස්ය.

    කලම්බු නයිට් රේස් පැවැත්වෙන්නේ කිහිප දෙනෙකුගේ වුවමනාව හේතුවෙන්ද යන්නත් මේවනවිට පැන නැගී ඇති ගැටලුවකි.කෙසේ නමුත් මෙවැනි ධාවන තරඟ මැලේසියාව වැනි රටවලට සුලභ දසුන් වේ.

    නමුත් මෙහිදී අප කතාබහට ලක්කර යුත්තේ දුෂණය ඉහ වහා ගිය රටක හා සංවර්ධනය වෙමින් පවතින රටකට මෙම තරඟාවලිය කෙසේ ගැලපෙන්නේද යන්නයි.ඒ පිලිබඳ අදහස් දැක්වීම පාඨක ඔබට බාර වේ.

    මේ සම්බන්ධව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනය පහතවේ

    දෙසැම්බර් 16 හා 17 වන දින කොළඹ – කොටුව ප‍්‍රදේශයේදී මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම මෝටර් රථ ධාවන තරගය සදහා ඉහත දින දෙකෙහිම ප.ව 6.00 සිට පසුදින පෙ.ව 6.00 දක්වා මාර්ග වසා තැබෙනු ඇත.

    සටහන – දහවල් කාලයේ මාර්ග වසා තැබීමක් සිදු නොවේ. මේ පිළිබද විස්තර පහත පරිදි වේ.

    01.මෝටර් රථ ධාවන තරගය ගමන් ගන්නා මාර්ගය -

    කොටුව ලෝටස් පාර, ගලධාරි හෝටලය අසළින් ආරම්භ වී සෙරමික් හන්දිය, සී.ටී. ඕ. හන්දියෙන් වමට හැරී චැතම් වීදිය, ඩියුක් වීදිය, බාරොන් ජයතිලක මාවත ඔස්සේ ගමන් කර වමට හැරී බාරොන් ජයතිලක මාවතෙන් යෝක් වීදියට ගමන් කර යෝක් වීදිය ඔස්සේ යෝක් වීදිය බැංකු මාවත හන්දියට ගමන් කර දකුණට හැරී යෝක් වීදිය බැංකු මාවත ඔස්සේ ජනාධිපති මාවතට ගමන්කර එන්.එස්.ඒ. වටරවුම හරහා නැවත ලෝටස් පාරට පිවිස ආරම්භක ස්ථානයට පැමිණීමට නියමිතය.

    race-track.jpg

    02. පහත සඳහන් ස්ථානයන්ගෙන් සවස 6 සිට පසුදින 6 දක්වා ලොරි සහ බස් රථ කොටුව දෙසට ඇතුළුවීමට අවසර නොදෙයි.

    කොල්ලූපිටිය හන්දිය, පිත්තල හන්දිය, ඉබ්බන්වල හන්දිය, ගාමිණී වටරවුම, සීනෝර් හන්දිය, කාන් වටරවුම

    03.පහත සඳහන් මංසන්ධිවලින් සියලුම වාහන දෙදිනේ ප.ව 6.00 සිට පසුදින පෙ.ව 6.00 දක්වා කොටුව දෙසට ඇතුළුවීමට අවසර ලබානොදෙයි.

    ගාලූ මුවදොර වටරවුම, රිගල් වටරවුම, ඛාන් ඔරලෝස් කනුව, ඔල්කට් මාවත, සීනෝර් හංදිය

    04. ගාලු පාරෙන් කොටුව දෙසට ගමන් කරන වාහන සහ බස් රථ කොටුව දෙස සිට ගාලු පාර දෙසට වාහන හා බස් රථ ගමන් කළ යුතු මාර්ගය

    ගාලූ පාරෙන් පැමිණ කොල්ලූපිටිය හංදිය, පිත්තල හංදිය, ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හංදියෙන් දකුණට හරවා මරදාන හංදිය, ටෙක්නිකල් හංදිය හරහා කොටුවට ගමන් කර සිනෝර් හංදියෙන් හරවා නැවත පැමිණි මාර්ගය ඔස්සේම ගමන් කිරිම කළ යුතුය.

    05.හැව්ලොක් පාරෙන් කොටුව දෙසට ගමන් කරන වාහන හා බස් රථ කොටුව දෙස සිට හැව්ලොක් පාර දෙසට ගමන් කළ යුතු මාර්ගය

    සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හන්දිය දකුණට හරවා මරදාන හන්දිය ටෙක්නිකල් හන්දිය හරහා කොටුවට ගමන් කර සීනෝර් හන්දියෙන් හරවා නැවත පැමිණි මාර්ගය ඔස්සේම ගමන් කළ යුතුය.

    06. අනෙක් මාර්ගයන්ගෙන් කොටුව දෙසට ගමන් කරන වාහන සීනෝර් හංදියෙන් හරවා පැමිණි මාර්ගය ඔස්සේම ධාවනය කළ යුතුය.

    මෝටර් රථ තරගය පැවැත්වෙන කාල සීමාව තුළ වාහන තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාව්තා කිරීමට රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමට ඔබ මාධ්‍ය ආයතනය තුළින් ඉහත නිවේදනය පිළිබඳව පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි

    Read more: gossip9
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය ලබ්බ විතරක් මොන හු යන්නටද මෙච්චර කාර්‍යබහුල නගරය මැද්දට ගෙනාවෙ. මේ මගුලත් හම්බන්තොට ටම ගෙනියන්න බැරි උනාද? :baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ලබ්බ විතරක් මොන හු යන්නටද මෙච්චර කාර්‍යබහුල නගරය මැද්දට ගෙනාවෙ. මේ මගුලත් හම්බන්තොට ටම ගෙනියන්න බැරි උනාද? :baffled:

    එකනම් ඇත්ත මේ හුත්$ හින්ද එදාට ගෙදර යන්න මර කට්ටක් කන්න වෙනවා:(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කෝ මෙවට කිසි කෙනෙක් කතා කරන්නේ නැහැනේ, කො මේ බලපුළුවන්කාර පක්ෂයේ සාමාජිකයෝ, උන්ට අණ්ඩුව කරන හැම දෙයක්ම හරිනේ, මේකත් ආසියාවේ අශ්චර්ය වෙන්නැති මම හිතන්නේ,
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඔය ලබ්බ විතරක් මොන හු යන්නටද මෙච්චර කාර්‍යබහුල නගරය මැද්දට ගෙනාවෙ. මේ මගුලත් හම්බන්තොට ටම ගෙනියන්න බැරි උනාද? :baffled:

    එතකොට උබලමනේ අඬන්නේ ඔක්කෝම හම්බන්තොටට අපිට මුකුත් නෑ කියලා....:rofl:
     
    • Like
    Reactions: cr33py_f41iry

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එතකොට උබලමනේ අඬන්නේ ඔක්කෝම හම්බන්තොටට අපිට මුකුත් නෑ කියලා....:rofl:

    ඔව් අපිට කාර් රේස් විතරයි අඩුවෙලා තිබ්බෙ :lol::P
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    කෝ මෙවට කිසි කෙනෙක් කතා කරන්නේ නැහැනේ, කො මේ බලපුළුවන්කාර පක්ෂයේ සාමාජිකයෝ, උන්ට අණ්ඩුව කරන හැම දෙයක්ම හරිනේ, මේකත් ආසියාවේ අශ්චර්ය වෙන්නැති මම හිතන්නේ,

    මොකක්ද වැරැද්ද???
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඔව් අපිට කාර් රේස් විතරයි අඩුවෙලා තිබ්බෙ :lol::P

    උබට අඩු දේවල් දෙන්න ගියොත් ඉතින් කොච්චරක් කියලා දෙන්නද....හෙට ගිහින් බලපන් ඕක බලන්න කොච්චර සෙනගක් එයිද කියලා....

    අපිට අරවා නෑ මේව නෑ කියලා ඇඬුවට වැඩක් නෑ..... තමන් ඒවා උපයා ගන්න දැන ගන්න ඕන.... නිකන් දෙනකම් බලන් ඉන්න එක තමයි උබලට ගහලා තියන හෙනේ.... .
     
    Last edited:
    • Like
    Reactions: shanefarcry

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උබට අඩු දේවල් දෙන්න ගියොත් ඉතින් කොච්චරක් කියලා දෙන්නද.... .

    අපි නම් දෙයියනේ කියල අඩුපාඩුවක් නැතුව ඉපදිලා තියෙනවා උඹල වගේ කොටළුවෝ නෙමෙයි :P
    ගොන් කතා නැතුව කාරණාවට අදාලව කතා කරපං,:oo:

    උඹලගේ හැත්ත බුරුත්ත ඔක්කොම දන්නෙ මොකක් හරි කිව්වොත් කියපු එකාට මඩ ගහන්න විතරයි ටිකක් වෙලා මඩ ගහල ඊට පස්සෙ පටන් ගන්නවා යුද්ධෙ ඉවර කරපු එක ගැන කියවන්න.

    නිකං මැක්කාගේ කතාව වගේ වෙලා තියෙන්නෙ දැන් යුද්ධෙත්. උඹ තව ටිකකින් පටන් ගන්නෙ මේවා තිබුනද යුද්ධෙ තියෙන කාලේ, දැන් යුද්ධෙ ඉවරයි, යුද්ධෙ ලොකුයි, යුද්ධෙ භයානකයි, බෝම්බ ගොඩයි...නිකං අර මාළුවා ගැන ලියන්න කිව්වම මාළුවාගේ ඇඟේ මැක්කෝ නෑ, මැක්ක කලුයි, මැක්ක පොඩියි, මැක්කට කකුල් 4 ක් තියෙනවා...ඔය වගේනේ බං. ඒ හින්ද උඹල වගේ මැක්කො ගැන කතා කරන කුක්කො දන්නෙ ඔච්චර තමයි. :lol:

    මොලයක් තියෙනවනම් හිතපන් ලංකාවේ කාර්යබහුලම නගරේ පැය 24 පුරාම ව්‍යාපාරිකයන් ගැවසෙන නගරේ පාරවල් වහගෙන ජොකා බයිලා නටනකොට මිනිස්සු කීදෙනෙක් අපහසුතාවයට පත්වෙනවද කියල. අන්න ඒකට උත්තරයක්‌ දියන්.:nerd:
     
    • Like
    Reactions: gcj

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තමන් ඒවා උපයා ගන්න දැන ගන්න ඕන.... නිකන් දෙනකම් බලන් ඉන්න එක තමයි උබලට ගහලා තියන හෙනේ.... .

    උපයාගෙන තමයි යකෝ අපි කන්නෙ බොන්නෙ උඹල වගේ රජ පවුලෙ කුණු හෝදල නෙමෙයි:lol:
    මිනිස්සුගේ එදිනෙදා කටයුතු වලට බාධා වෙන විදියෙ දේවල් කරන්නෙ මොන රෙද්දටද? මිනිස්සු වැඩට යන්නෙ නිකං කන්න නෙමෙයි. මහන්සි වෙලා වැඩ කරල හම්බ කරගෙන කන්න. එහෙම ගිහින් එන මිනිස්සුන්ට ගෙදර යන්න තියෙන පාරවල් වලත් පිස්සු කෙලිනකොට කොහොමද යකෝ කට වහන ඉන්නෙ. හෙන ගහන්නෙ අර අරලිය ගහ මන්දිරේ ඉන්න මහ එකාට :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි නම් දෙයියනේ කියල අඩුපාඩුවක් නැතුව ඉපදිලා තියෙනවා උඹල වගේ කොටළුවෝ නෙමෙයි :P
    ගොන් කතා නැතුව කාරණාවට අදාලව කතා කරපං,:oo:

    උඹලගේ හැත්ත බුරුත්ත ඔක්කොම දන්නෙ මොකක් හරි කිව්වොත් කියපු එකාට මඩ ගහන්න විතරයි ටිකක් වෙලා මඩ ගහල ඊට පස්සෙ පටන් ගන්නවා යුද්ධෙ ඉවර කරපු එක ගැන කියවන්න.

    නිකං මැක්කාගේ කතාව වගේ වෙලා තියෙන්නෙ දැන් යුද්ධෙත්. උඹ තව ටිකකින් පටන් ගන්නෙ මේවා තිබුනද යුද්ධෙ තියෙන කාලේ, දැන් යුද්ධෙ ඉවරයි, යුද්ධෙ ලොකුයි, යුද්ධෙ භයානකයි, බෝම්බ ගොඩයි...නිකං අර මාළුවා ගැන ලියන්න කිව්වම මාළුවාගේ ඇඟේ මැක්කෝ නෑ, මැක්ක කලුයි, මැක්ක පොඩියි, මැක්කට කකුල් 4 ක් තියෙනවා...ඔය වගේනේ බං. ඒ හින්ද උඹල වගේ මැක්කො ගැන කතා කරන කුක්කො දන්නෙ ඔච්චර තමයි. :lol:

    මොලයක් තියෙනවනම් හිතපන් ලංකාවේ කාර්යබහුලම නගරේ පැය 24 පුරාම ව්‍යාපාරිකයන් ගැවසෙන නගරේ පාරවල් වහගෙන ජොකා බයිලා නටනකොට මිනිස්සු කීදෙනෙක් අපහසුතාවයට පත්වෙනවද කියල. අන්න ඒකට උත්තරයක්‌ දියන්.:nerd:

    සම්පුර්ණ ඇත්ත
     
    මචන් ඔය කියන වහලා තියන ප්‍රදේශයේ රෑට කරන වෙළඳාම් මොනවද කියලා කියනවද????

    අනිත් එක ඔය කොටුවේ ස්ටේෂ්න් එක ඉස්සටහා උබලා උද්ඝෝෂණ කරන්නේ දවල්ටද රෑටද??? එතකොට උබලත් හිතනවද මිනිස්සු වෙළෙඳො ගැන අනිත් එක හැම දාම රෑ නෙමෙයි නේ බන් දවස් දෙකක්.....

    මචන් උබලට අඩුම තරමේ යුද්දේ ගැනවත් කතා කරන්නවත් පුළුවන්ද?? පාමංකඩ කට්ටියනේ....
     
    • Like
    Reactions: niko111