හොඳ බ්ලොග් එකක් දවස් 31න් හදාගන්න හැටි - 31 Days to Build a Better Blo

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හොඳ බ්ලොග් එකක් දවස් 31න් හදාගන්න හැටි - 31 Days to Build a Better Blo

    හොඳ බ්ලොග් එකක් දවස් 31න් හදාගන්න හැටි - 31 Days to Build a Better Blog



    අපේ එළකිරි එකේ blog දාන්න බලන් ඉන්න, blog එකක් දැනටමත් තියෙන, තමන්ගේ blogs promote කරගන්න බලන් ඉන්න ගොඩක් ය ඉන්නවනේ. ඔයාල දන්නා දේවල් තවත් වැඩි කරගන්නත්, නොදන්නා දේවල් ඉගෙන ගන්නත් මම හිතන්නේ මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි.

    හැබැයි මම කියන්න ඕනේ මේකේ තියෙන දේවල් කරන්න ඔයාලට දැනට බ්ලොග් එකක් තියෙන්න ඕනේ. ඉතින් බ්ලොග් එකක් නැත්තම් එකක් හදාගන්න.
    මේ e-book එක ලියල තියෙන්නේ
    Darren Rowse බුවා තමයි problogger site එක කරන්නේ.
    මන් නෙට් එකේ ඉන්න ටොප් බ්ලොග්ගේර් කෙනෙක්.
    හැබැයි එය මේ පොත ලියල තියෙන්නේ විකුනන්න.
    එත් අපිට සල්ලි දීල බඩු අරන් පුරුදු නැනේ. එක නිසා මෙන්න download link එක.



    http://www.4shared.com/document/mRIDtBVW/31_Days_to_Build_a_Better_Blog.htm



     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය ebook එක සිරාවටම හොද එකක්. මත් ඔක කියවල තියනව.
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    link eka weda nene

    The file link that you requested is not valid. error enawa. aye danna berida machooo.
    Thank you
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    spacer.gif
    spacer.gif
    The file link that you requested is not valid.
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    TFS... machan ammo owwa karanna epa. Meke innawa oya wage wadak kalama horu kiyala label gahana. Original eka salli dilama ganna sadahawaththu set ekak. Unta taraha yavi macho..