News බලන්න එක එක සයිට් ගානෙ ගිය කාලෙ ඉවරයි - Android ගැ&am

panchaa

Member
Apr 4, 2010
26
1
3
News බලන්න එක එක සයිට් ගානෙ ගිය කාලෙ ඉවරයි - Android ගැ&am

දැන් ලංකාවෙ ඔක්කොම News එකම app එකකින් සිංහලෙන්ම බලාගන්න පුළුවන්.

* අද දෙරණ
* සිරස News First
* ර‍ජයේ ප්‍රවෘත්ති
* Lanka C News


මේ ඔක්කොම එකම app එකක.
https://market.android.com/details?id=lk.bhasha.puvath

කැමති News එකක් තියෙනවනම් app එකෙන්ම ඒ news site එකට ගිහින් සම්පූර්ණ news එක කියවන්නත් පුළුවන්.


BvKHJAn1t3H9rnRxkmx510Z7u7iFh8Exz7Lrwd6xs2znriPSKIKmuDqfmWCzhjcySQ=w705


M0Cuxn_8mhX5IgMs4TFa1TdPmaPBFxeW9aY4m81zA6fRtQr6eRgBlc7GvP_eyXTRKA


YawAJIoSBo1_qbhSs0oGAt6yEnyz_ddinA5-OW-fjPtR5Nb7qLIluAKSh2VK31kjujs


HT64uxS5NR0sZZ5lD-owREnaoTQrW0gN3Hhk2EGI91Xq6efN81Ljcmyafn6FvIr8tI-o


YW0_XiEjk7xHXodBXksIfmy-UgwkZA4H_JVPY6TEaEr-KH4fqHCsAJGCE98vYcbA46U


6F-SvaxPBfJJmTJk-_Sd5Yf-bez_9dtrsxx0h1cDQS2gbMXkHdCUdRVrOJXfZRMundg


-COjIBIfvRXUufsXYkTImNZH3gHNejsF_fpVIF9ct6MMsVthnmMe6LQSwfJl8fHH7g



කියන්න අමතක උනා. සිංහලෙන් විතරක් නෙමෙයි ඉංග්‍රීසියෙනුයි, දෙමළෙනුයිත් News කියවන්න පුළුවන්.... :P

මේ Bhasha Puvath app එක හදලා තියෙන්නෙත් කලින් SETT Browser එක හදපු අයමයි...

ගින්දර app එකක්...
:yes::yes::yes::yes:
 
Last edited:
  • Like
Reactions: MR.BILLA

panchaa

Member
Apr 4, 2010
26
1
3
Live@8 News තියෙන web site එකක්වත් නෑනෙ...

Ada Derana, News First වගේ ස්වර්ණවාහිනියෙ realtime text news updates තියෙන සයිට් එකක් නෑ.... එයාලගෙ කොහොමත් තියෙන්නෙ video news විතරයි...
 

panchaa

Member
Apr 4, 2010
26
1
3
කෝ මේක දාගත්ත කට්ටිය දෙන්න බලන්න හොඳ comment එකක්... :angry::yes::yes:
 

vtc123

Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    mama me app eka eeye mage huawei u8180 ekata daala buluwa. elatama weda. hebei page eka load wenna tika welawak yanawa. eyala kiyala thiyenne OPERA MINI web browser eka use karanna kiyala. samahara wita slow wenne eka nisa wenna ethi. me app eka hadapu bhasha.lk ayata thanks karanna oni.