මගේ චායාරූප Photography හෝටන් තැන්න
යාලුවනේ, මම ගත්ත චායාරූප කිහිපයක් ඔයාලත් එක්ක බෙදාගන හිතුවා. මේව ගත්තෙ සාමාන්‍ය ඩිජිටල් කැමරා එකකින්. මෙතන තියන ඔක්කොම හෝටන් තැන්නට ගිය වෙලාවක ගත්ත ඒව. වෙලා තිබුනොත් තව දාන්නම්. කමෙන්ට් එකක්වත් දාල යන්න. මට චායාරූපකරණය ගැන කිසිම දැනීමක් නෑ. අඩු පාඩු තියනවනම් පෙන්නල දෙන්න. බම්ප් එකක්වත් දාල යන්න. හොඳ නම් රෙප්+ දෙන්න.
උදේ පට්ටිපොල දුම් රිය ස්ථානයේ ඉඳල ගත්ත එකක්.
හෝටන් තැන්නට යන අතරමග...
මා රත් මල්.
හෝටන් තැන්න...
ලෝකාන්තය.
බේකර්ස් දිය ඇල්ලට යන මාර්ගය.
බේකර්ස් දිය ඇල්ල
හොඳ නම් රෙප්+ දෙන්න.
උදේ පට්ටිපොල දුම් රිය ස්ථානයේ ඉඳල ගත්ත එකක්.
හෝටන් තැන්නට යන අතරමග...
මා රත් මල්.
හෝටන් තැන්න...
ලෝකාන්තය.
බේකර්ස් දිය ඇල්ලට යන මාර්ගය.
බේකර්ස් දිය ඇල්ල
හොඳ නම් රෙප්+ දෙන්න.

nice pic...
