Backlinks හදන් Traffic ගන්න ඕන කට්ටිය එන්න..
කට්ටිය දන්නවා ඇතිනේ මගේ බ්ලොග් එක. ඔන්න අලුත් අවුරුද්දට බ්ලොග් එකේ පෙනුම තනිකරම වෙනස් කරා. මේක තමයි අවුරුද්දෙ මුලින්ම දාන පෝස්ට් එක. ඔන්න මම පොඩි ස්ක්‍රිප්ට් එකක් හදලා Modify කරා Quality Backlinks හදා ගන්න. ඒ ස්කිරිප්ට් එක Jquery & html නිසා මෙතන දාන්න බෑනෙ. ඒ නිසා මගේ බ්ලොග් එකටම එන්න වෙනවා.
මෙන්නෙ මේකෙන් යන්න.
Site එක Backlinks වලින් SEO කරමු.
මෙන්න මෙහෙමයි වෙන්නේ. ඕකෙ තියෙන Keyword කියන තැන ඔයාට Backlink කරන්න ඕන Keyword එක දෙන්න ඕනෙ. ඊට පස්සේ එන ලිස්ට් එකෙන් කැමති එකක් තෝරන් Search පාරක් දෙන්න.
උදාහරණයකට කියනවනම් අපි හිතමු ඔයාට ඕනෙ කියලා Golf Swing ගැන Dofolow Backlink එකක් දාන්න. (Golf Swing කියන්නේ Adsense වල High Paying Keyword එකක්) ඒක දාන්නේ මෙහෙමයි.
දැන් ඔතනින් එක Site එකක් තෝරන් Comment එකක් දාන්න තියෙන්නේ අපේ ලින්ක් එකත් එක්ක. හැබැයි නිකන්ම ලින්ක් එක දාන්න එපා. එතකොට Spam වෙනවා. ඒ නිසා දාද්දි නියමෙට ගැලපෙන Comment එකක් දාන්න අපේ ලින්ක් එකට Anchor Text එකක් දාලා. නිකක් මේ වගේ.

කැමති අය Follow පාරක් දාලා FB Group එකටත් Join වෙන්න.
http://facebook.com/wadakida
මං මේ Thread එකේම හොඳ SEO Tools ටිකකුයි Tricks ටිකකුයිත් දාන්න බලාපොරොත්තු වෙනවා. මේ Thread එක ලයිව් තියාගන්න එක ඔයාලට බාරයි.

කට්ටිය දන්නවා ඇතිනේ මගේ බ්ලොග් එක. ඔන්න අලුත් අවුරුද්දට බ්ලොග් එකේ පෙනුම තනිකරම වෙනස් කරා. මේක තමයි අවුරුද්දෙ මුලින්ම දාන පෝස්ට් එක. ඔන්න මම පොඩි ස්ක්‍රිප්ට් එකක් හදලා Modify කරා Quality Backlinks හදා ගන්න. ඒ ස්කිරිප්ට් එක Jquery & html නිසා මෙතන දාන්න බෑනෙ. ඒ නිසා මගේ බ්ලොග් එකටම එන්න වෙනවා.

මෙන්නෙ මේකෙන් යන්න.Site එක Backlinks වලින් SEO කරමු.
මෙන්න මෙහෙමයි වෙන්නේ. ඕකෙ තියෙන Keyword කියන තැන ඔයාට Backlink කරන්න ඕන Keyword එක දෙන්න ඕනෙ. ඊට පස්සේ එන ලිස්ට් එකෙන් කැමති එකක් තෝරන් Search පාරක් දෙන්න.
උදාහරණයකට කියනවනම් අපි හිතමු ඔයාට ඕනෙ කියලා Golf Swing ගැන Dofolow Backlink එකක් දාන්න. (Golf Swing කියන්නේ Adsense වල High Paying Keyword එකක්) ඒක දාන්නේ මෙහෙමයි.
Keyword : Golf Swing
Find : DoFollow Comments Blog
දැන් ඔතනින් එක Site එකක් තෝරන් Comment එකක් දාන්න තියෙන්නේ අපේ ලින්ක් එකත් එක්ක. හැබැයි නිකන්ම ලින්ක් එක දාන්න එපා. එතකොට Spam වෙනවා. ඒ නිසා දාද්දි නියමෙට ගැලපෙන Comment එකක් දාන්න අපේ ලින්ක් එකට Anchor Text එකක් දාලා. නිකක් මේ වගේ.

ඕකෙ golf swing courses කියන තැනට අපේ ලින්ක් එක දුන්නම ගොඩම තමයි. හරි වැඩි කතා ඕනෙ නෑ. කරලම බලන්නකෝ.“Hey Kevin, I really liked the part when you disused do/don’ts of a great golf swing, and especially the part about how to hit the ball correctly. Really helped me improve my golf swing!You think you could make a post about golf swing courses? I would have loved that!”
කැමති අය Follow පාරක් දාලා FB Group එකටත් Join වෙන්න.
http://facebook.com/wadakida
මං මේ Thread එකේම හොඳ SEO Tools ටිකකුයි Tricks ටිකකුයිත් දාන්න බලාපොරොත්තු වෙනවා. මේ Thread එක ලයිව් තියාගන්න එක ඔයාලට බාරයි.

Last edited:
You think you could make a post about golf swing courses? I would have loved that!”
ekakwath approve karanne naha 