ලෝකය ලස්සන කරමු. අනිවා බලන්න.
මේ වීඩොයෝ එක ගොඩක් අය දැකලත් ඇති, දැකල නැති අය බලන්න, මේකෙන් ලොකු පණිවිඩයක් දෙනව ලෝකෙට. ඔයාල කාට හරි උදව්වක් කරන්න හිතුවොත් ඒක අනිවා කරන්න. මොකද අපිටත් කවද හරි කාගෙන් හරි උදව්වක් ඕනෙ වෙනව. මේ ලෝකෙ හැම කෙනාටම අනිත් අයගෙ උදව් ඕනෙ වෙනව ජීවත් වෙන්න. ඔබ හොඳ දෙයක් කලොත් කාලයත් සමඟම අනිවා ඔබටත් හොඳ දෙයක් ලැබෙනවා. ඔබ මොන ආගමක් ඇදහුවත් හැම ආගමේම කියන්න ඔය දේම තමයි. ඒ නිසා අවස්තාවක් ලැබෙන සැමවිටම අනිත් අයට උදව් කරන්න. මහ ලොකු දේවල් කරන්න ඕනෙ නෑ. ඔබට පුලුවන් විදිහට පුංචි උදව්වක් කරන්න. හැමෝම එකතු වුනොත් මේ ලෝකෙ ලස්සන තැනක් කරන්න අපිට පුලුවන්. ඒ නිසා ආගම් බේද, ජාති බේද, වර්ග බේද නවත්තල හැමෝම එකට එකතු වෙමු. අපි මේ ලෝකෙ හැමදාම ඉන්නෙ නෑ. ඉන්න ටිකේ සතුටින්, හැමෝටම උදව් කරල, වරදට සමාව දීල, සමගියෙන් ජීවිත ගත කරමු.
"Sometimes in my tears I drown, but I never let it get me down
So when negativity surrounds, I know someday it'll all turn around"
දැන් මේකට රීපෝස්ට් කිය කිය කෑ ගහන්න එපා. දැකල නැති අයටත් බලන්න බම්ප් එකක්වත් දාල යන්න. හොඳ නම් රෙප්+ දෙන්න. නොදුන්නත් තරහ නෑ.

Last edited: