macho..mage 4n eka snowbreeze walin baseband preserve karagena IOS5.0.1 update kala..every thing s wrking fine except one thing ..4n eka boot wenna godak wela ynwa apple logo ekema tynwa..smhara welawata normally boot wenwa..boot wenne nati welawata sleep+home button press n hold karagena hitiyama 4n off wenwa..then aye on kalama hari ynwa..meka gan mokk hari idea ekk tynwada????
Apple phone වලට Softwares එහෙම දාන්න ගියාම ඇපල් ID එකක් ඉල්ලනවනෙ මචන්,ඉතින් මේක හදාගන්න ගියාම Credit Card නම්බර්ස්,පාස්වර්ඩ්ස් වගේ බහුබූත ගොඩාක් දෙන්න වෙනවානෙ ඔවා දෙන්නෙ නැතුව ඇප්ල් ID එකක් හදාගන්න විදියක් නැද්ද මචන්? නැත්තන් හොද ඇපල් ID එකක් දෙන්නකො ?
yes u cn..
1.open i tune and go to itune store
2. buy a free app and it'll ask ur apple id.
3. select new id and u can make new apple id.
4.credita card illana tana "none" kiyala option ekk ati..eka select karnna