දෙක මාරු වෙනව..

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
girl_boy.jpg


මේ photo එක දිහා හොඳට බලන්න. බලල උඹල දකින දේ දාපල්ල..
ඒකෙන් බලාගන්න පුළුවන් උඹලගෙ ඇස් හරියට පේනවද නැද්ද කියල


ඉස්සුවේ
Facebook.com එකෙන්..(Lankan Lines - (ලංකන් ලයින්ස්))
 
  • Like
Reactions: revox and ruwanjrc

kingdewi

Well-known member
  • ඔලු දෙක මාරු වී ඇත!
    සැබැවින්ම එසේ පෙනේ!!
    ඇත්තටම වෙලා තියෙන්නෙ ගැහැනු කෙනා පිරිමියාගෙ හිසට පැත්තෙන් හිස දමා ඉන්න නිසා පේන්නෙ පිරිමියා දම් පාට ටී එක ඇඳන් ඉන්න කෙනා වාගෙයි!නමුත් ඇත්තෙන්ම දම් පාට ටී එක ඇඳන් ඉන්නෙ හැහැණු කෙනා :P
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එක පාරට බලද්දි පේන්නේ කෙල්ලගේ ඇගයි කොල්ලගේ ඔලුවයි පොටෝශොප් කරලා වගේ ඒත් හොදට බලපුවාම පේනවා කිසි වෙනසක් නෑ කියලා....
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    කොල්ලා පුටුවේ ඉදන් ඉන්නවා.....
    කෙල්ල පිටි පස්සෙන් ඉදන් කොල්ලව බදාගෙන....
    ඒ පින්තූරේ පිටිපස්සට වෙන්න තියන මුල්ලක තවත් කෙල්ලක් ඉන්නවා.....
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    එක පාරට බලද්දි පේන්නේ කෙල්ලගේ ඇගයි කොල්ලගේ ඔලුවයි පොටෝශොප් කරලා වගේ ඒත් හොදට බලපුවාම පේනවා කිසි වෙනසක් නෑ කියලා....
    :angry::angry::yes::yes:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    there seems to be no girl in here. I can only see a blond long hair guy and a short hair guy..........but the legs in the blue jeans looks like girlish.......