එළකිරි පාතාලය...Elakiri Gangsters Only
එළකිරි පාතාලය...
එළකිරි එකේ ඕන තරම් Groups තියෙනවනේ..
එත් ඉතින් පාතාලයක් නැනේ


...
පාතාලයක් කියන්න රටට ගොඩාක් වටිනා දෙයක්... මොකද පාතාලයක් නැතුව දේශපාලන කරන්න බැ.. රටේ සාමය රකින්න බැ.. උඹල ඉතින් දන්නවනේ මට වඩා .. ඒ නිසා අපි එළකිරි පාතාල ලෝකයත් පටන් ගත්තා..
හරි එහෙනම් හැමෝටම සුභ දවසක්..
දාමු බලන්න වචන ටිකක් අපේ ලන්තයට ගැලපෙන..
ඔන්න මගෙන් ඉස්සෙල්ලාම...










එළකිරි එකේ ඕන තරම් Groups තියෙනවනේ..
එත් ඉතින් පාතාලයක් නැනේ


... පාතාලයක් කියන්න රටට ගොඩාක් වටිනා දෙයක්... මොකද පාතාලයක් නැතුව දේශපාලන කරන්න බැ.. රටේ සාමය රකින්න බැ.. උඹල ඉතින් දන්නවනේ මට වඩා .. ඒ නිසා අපි එළකිරි පාතාල ලෝකයත් පටන් ගත්තා..
හරි එහෙනම් හැමෝටම සුභ දවසක්..
දාමු බලන්න වචන ටිකක් අපේ ලන්තයට ගැලපෙන..
ඔන්න මගෙන් ඉස්සෙල්ලාම...










Last edited:

GT ට වෙන්නේ මේ පාතාලෙට එන එන එකාව බෑන් කරවන්න තමා.... 









