maxxa ප්‍රශ්න & උත්තර :D

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    maxxa ප්‍රශ්න & උත්තර :D

    Q1. නැපෝලියන් මියගියේ කුමන සටනේදීද?
    A. ඔහුගේ අවසාන සටනේදී

    Q2. දික්කසාදයකට මූලික හේතුව කුමක්ද?
    A. කසාදය

    Q3. අසමත් වීමට මූලික හේතුව කුමක්ද?
    A. විභාගය

    Q4. උදෑසන ආහරය වශයෙන් ගත නොහැක්කේ මොනවාද?
    A. දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය

    Q5. ඇපල් ගෙඩියක භාගයක් ලෙස පෙනෙනුයේ කුමක්ද?
    A.එහි අනිත් භාගය

    Q6. රතු ගලක් නිල් මුහුදට විසිකලොත් කුමක් වෙයිද?
    A. ගල වතුරින් තෙත් වෙයි.

    Q7. මිනිසෙක් දින 8ක් නොනිදා සිටින්නේ කෙසේද?
    A. දිනය තුල නිදා නොගෙන රාත්‍රියේදී පමනක් නිදාගැනීමෙන්

    Q8. එක් අතක ඇපල් ගෙඩි 3ක් සහ දොඩම් ගෙඩි 2ක් ද, අනිත් අතේ දොඩම් ගෙඩි 3ක් සහ ඇපල් ගෙඩි 2ක් ද තිබේ නම් ඔබ සතු වන්නෙ මොනවාද?
    A. අති විශාල අත් දෙකක්

    Q9. මිනිසුන් 8 දෙනෙක්ට තාප්පයක් සෑදීමට පැය 10ක් ගත වේ නම් මිනිසුන් 4 දෙනෙකුට එය සෑදීමට කොපමන වෙලාවක් ගත වෙයිද?
    A. වෙලාවක් ගත නොවේ. පෙර මිනිසුන් 8 දෙනා එය සාදා නිම කර ඇත.

    Q10. බිත්තරයක්, සිමෙන්ති පොලවක් මතට නොබිඳෙන ලෙස අත හරින්නෙ කෙසේද?
    A. ඕනෑම ආකාරයකින්. කෙසේ අතහැරියත් සිමෙන්ති පොලව බිඳෙන්නේ නැත.

    මා විසින් කරන ලද පරිවර්තනයකි. (source)
    හොඳ නම් රෙප්+ දෙන්න.
    බම්ප් එකක්වත් දාල යන්න.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Fatta machng maxxa!
    sry rep balu!
    nxt time aniwa denang!

    rep walata wada comment eka watinawa
    11.gif
     
    • Like
    Reactions: mldarshana

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    •අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද?
    අස්වැසුම

    •පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්‍ෂියා කවුද?

    සිවුරු හොරා

    •තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද?

    කට්ට සම්බෝලය

    •ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද?

    කැරලිකරු

    •තමන්ගේ ගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය


    •ලංකාවේ අඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද?

    සත පනහ

    •ලංකාවේ වැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද?

    හතර මහ නිධානය

    •ලංකාවේ දේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්‍රපටය කුමක්ද?

    කඩවුනු පොරොන්දුව

    •රෝහලකදී පලදෙන කර්මය කුමක්ද?

    ශල්‍යකර්මය

    •බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද?

    මනිපිට්ටු

    •ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද?

    ගම් භාර නිළධාරියා

    •ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද?

    පළා පොළඟා

    •මැණික් ගැරීමට අධිපති යක්‍ෂයා කවුද?

    ගරා යකා

    •ලෝකයේ පැරණිතම සත්ත්වය කවුද?

    සීබ්‍රා (Black & White)

    •ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද?

    පෙම්බස්

    •ඉතා කුඩා බර ප්‍රමාණ මැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද?

    අබ මල් රේණුව

    •රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ?

    ඔට්ට පාලු

    •ක්‍රිකට ක්‍රීඩකයින් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්‍යය කුමකද?

    කඩුල්ල

    •අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද? අවිවාහකයා


    •මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද?

    මුහුදු අශ්වයා

    •මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද?

    මින්දද

    •ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද?

    නයිජීරියාව

    •මැර බලය උපයෝගී කරගෙන ජයග්‍රහණය කල හැකි ක්‍රීඩාව කුමක්ද?

    මැරතන්

    •තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද?

    ලියකියවිලි

    •නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද?

    පැණි කුරුල්ලා

    mewa liyapu kenata jaya wewa
    mama horek nowemi:oo: