ලස්සන බලු වැඩ ටිකක්...

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
ලස්සන බලු වැඩ ටිකක්...

[FONT=&quot]ඔයාලගෙ මිතුරකුගෙ පරිගනකයක් අතට අහූඋන වෙලාවක කරන්න පුලුවන් ලස්සන බලු වැඩ[/FONT] [FONT=&quot]ටිකක් මම මේ කියන්න යන්නෙ. :rofl:
[/FONT]


[FONT=&quot]මුලින්ම බලන්න මිත්‍රයා නිතරම භාවිතා කරන ඩෙස්ක්ටොප් ශෝට්කට් මොනවද[/FONT] [FONT=&quot]කියල.එයින් එකක් තෝරගෙන එක රයිට් ක්ලික් කරල ප්‍රොපටීස් ගිහින් එකෙ ටාගට්[/FONT] [FONT=&quot]එක මේ විදියට වෙනස් කරන්න.[/FONT]
%windir%\system32\shutdown.exe -r -t 00
[FONT=&quot]දැන් ඇප්ලයි කරල ඔකේ කරන්න. :D
[/FONT]

[FONT=&quot]හැබැයි වැරදිලාවත් වෙනස් කලාට පස්සෙ ඔයා ඒක ඩබල් ක්ලික් කරන්න යන්න එපා :no:
[/FONT]

[FONT=&quot]අපි හිතමු නීරෝ වල වෙනස් කලා කියල.ඊට පස්සෙ කවුරු හරි නීරෝ ශෝට්කට් අයිකන් එක ඩබල් ක්ලික් කලොත් එවෙලෙම මැශින් එක ශට් ඩවුන් වෙනවා. :rofl:
[/FONT]


[FONT=&quot]වින්ඩෝස් වල තියන ස්ටාට් අප් ෆෝල්ඩර් එකත් ඔවට කියාපු තැන[/FONT] [FONT=&quot]ඔයාල යාලුව[/FONT] [FONT=&quot]ගැන ලස්සන සුභාශිංශනයක්[/FONT] [FONT=&quot]ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ලියල එක ස්ටාට් අප්[/FONT] [FONT=&quot]ෆෝල්ඩර් එකට කොපි කරන්න. :P
[/FONT]

[FONT=&quot]ඊට පස්සෙ ඉතිං පරිගනකය ඔන් කරන හැම වෙලාවකම[/FONT] [FONT=&quot]වින්ඩෝස් ලෝඩ් උන හැටියෙම අර ටෙක්ස්ට් ඩොකියුමන්ට් එක ඉබේම ඔපන්[/FONT] [FONT=&quot]වෙනවා. ටිකක් ලොකු ෆොන්ට් සයිස් එකකින් යාලුවට මැසේජ් එක දැක්ක ගමන් ඔයාව[/FONT] [FONT=&quot]මතක් වෙන විදියට ලියල තියන්න. :rofl:[/FONT]
[FONT=&quot][/FONT][FONT=&quot]යාලුව ඔයාගෙ කළ්යාන මිත්‍රයෙක් නම් රීස්ටාට්[/FONT] [FONT=&quot]ශෝට්කට් එක ස්ටාට් අප් ෆෝල්ඩර් එකට ඇඩ් කරන්න. එතකොට වෙනදේ ඉතින් කියන්න ඔන[/FONT] [FONT=&quot]නැනෙ :lol:
[/FONT]


[FONT=&quot]ඔච්චර දේවල් කරන්න වෙලාවක් නැත්තම් පීසී එක ලගින් යන ගමන් [/FONT]Ctrl+Alt+up [FONT=&quot]හෝ [/FONT]Ctrl+Alt+down [FONT=&quot]කීස් තුන ප්‍රෙස් කරගෙන යන්නකො. එතකොට මොනිටර් එකේ[/FONT] [FONT=&quot]ඩිස්ප්ලේ එක රොටේට් වෙනව. වෙලාව තියනව නම් කන්ට්‍රෝල් පැනල් එකට ගිහින්[/FONT] [FONT=&quot]මවුස් සෙටින් වෙනස් කරන්න ලෙෆ්ට් හැන්ඩ් විදියට.කොච්චර දන්න කෙනෙකුට උනත්[/FONT] [FONT=&quot]විනාඩි [/FONT]15[FONT=&quot]ක් විතර යනව වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න.ලොල් :lol: :rofl:
[/FONT]


[FONT=&quot]තව ඔනනම් ලේසර් මවුස් එකක් දැක්කොත් එකෙ යටිපැත්තෙ සෙන්සර් එක වැහෙන්න පොඩි සෙලෝටේප් කැල්ලක් ගහන්නත් අමතක කරන්න එපා. :lol:
[/FONT]

[FONT=&quot]තව මවුස් සෙටින්වල තියන පොයින්ටර් ටැබ් එකට ගිහින් ඩිෆෝල්ට් මවුස්[/FONT] [FONT=&quot]පොයින්ටර් එක අවග්ලාස් විදිහට වෙනස් කරන්න.ඊට පස්සෙ සිස්ටම් එක ඔල්වේස්[/FONT] [FONT=&quot]බිසී වර්කිං[/FONT] :D


[FONT=&quot]හැබැයි ඉති මේව කරල අන්තිමට හචින් ගියා කියල මට එහෙම බනින්න එපා.[/FONT] [FONT=&quot]:no: යූස්ඩ් විත් යුව ඕන් රිස්ක් හොදේ :oo:[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]

තව තියෙනවා. පස්සෙ දාන්නම්. රෙපක් දීලා කොමෙන්ට් එකක් දාල යන්න මචං මචීලා... :rolleyes:
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
වරදක් නැහැ හොදින් ඉන්නවා :) ඔයාට කොහොමද

අවුලක් නැහැ බන්...........
ඔහේ ඉන්නවා............
මේ ටිකේ ටිකක් බිසි...........
විභාග වගයක් තියෙනවා..............
 

Similar threads