දුම්රියේ මංකොල්ලය - (දොර ලොක් හෝම්ස්)

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
දුම්රියේ මංකොල්ලය - (දොර ලොක් හෝම්ස්)

දුම්රියේ මංකොල්ලය - (The Smoke Vehicle of the I am Robbery) :lol::lol:



:lol::lol::lol:
 
  • Like
Reactions: doonga

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අපකීර්ති රබර්ධර, ශ්‍රීමත් පචබාහු, යටිකූට්ටු විශාරද, විචිත්‍රමුසාවාද කථික, ගැට හැත්තේ බෝඩින් වාසී, අසිරිමත් සර් ආතර් සුරං කනේ මයිල්ගේ දොරලොක් හෝම්ස් හරස් පරීක්ෂක චිත්‍රපට කථා මාලාව.