▇ කූල් වතුර පිළිකා කාරකයක්ලු ▇
▇කූල් වතුර පිළිකා කාරකයක්ලු ▇
වැඩිය කවුරුත් දන්නෙ නැති දෙයක් තමයි මේ අපි අද කතා කරන්න යන්නෙ..
අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නව, කෑම වේලකට පස්සෙ හොඳවයින් කූල් වතුර එකක්බොන්න..ඒත් ඒ පුරුද්ද, අපිට කොච්චර අහිතකරද කියල තෙරුනේ ඒ ගැන වයිද්‍යවරු ලිව්ව ආටිකල් එක කියෙව්වහම.. ඔයාලත් මේක කියවල බලල, මේ පුරුද්ද තියෙනවනම් ඒක වහාම අත ඇර ගත්තොත් හොඳයි..
මේ කෑමෙන් පසු හෝ කෑම කන අතරතුර කූල් වතුර බීමට කැමති අයටයි..
කොච්චර ගතියක් ආවත්, කූල් වතුර අපි ගන්න ආහාර වල ඇති තෙල් සහිත කොටස් ඝන කරල, අපේ ශරීරයෙ ඇති ආහාර දිරවීමේ ක්‍රියාවලියේ වේගය අඩපණ කරනව..එතකොට හැදෙන මේ බටර් වගේ තෙල් කැටති, ශරීරයෙ තියෙන අම්ල එක්ක ක්‍රියා කරල, වෙනත් සංයෝග හැදිල, ඒ හැදෙන එව්ව අපේ බඩවැල් මගින් ඉතා ඉක්මනින් උරා ගන්නව(අනිත් ඝන ආහාර වලට වඩා වැඩි වේගයකින්).ඊට පස්සෙ මේ උරා ගන්න එව්ව ඉතා ඉක්මනින් ඝන මේදය බවට පත් වෙලා, අපේ බඩවැල් අතර තැම්පත් වෙලා BLOCK වෙනව..
මේ වෙන ක්‍රියාවලිය පිළිකා වලටඋදවු වෙනවා..
ඒ නිසා කෑම වේලකට පසු වතුර බොනවානම්, උණු වතුර බීමටසැලකිලිමත් වෙන්න..මේ හොඳ පුරුද්ද ජපානෙ සහ චීනෙ අය හොඳටම අනුගමනය කරනවලු.
(Taken from an E-mail I received)

thanks for the info.. rep+ 