පොන්සි මාලින්ග මැච් එක විකුනුවා

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පොන්සි මාලින්ග මැච් එක විකුනුවා


    පොන්න මාලින්ගයි මොට්ට කුලසේකරයයි මැච් එක විකුනුවා. ඉන්දියන් හැල්පයොන්ට මූන දෙන්නෙ කොහොමද දැන්?
     

    hasiyahk

    Member
    Feb 15, 2012
    2
    1
    0
    එකෙක් මුකුත් කියන් නැ මාලින්ගට, යකො උ match දිනවලා දෙද්දි හොද්යි අපේ එකලට
    එකක් දෙකක් අවුල් ගියාම කැ ගහනව , යකො උබල්ත් Indian කාරයො වෙන්නද යන්නෙ
     
    • Like
    Reactions: sudeewa

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    යකෝ ඔහොම බෝල් කරන්න අපිටත් පුලුවන්. බලපන්කෝ ඌගේ ඔවර්ස් වලින්මයි ඉන්දියන් එවුන් ගොඩ ගියේ. කාලකන්නියා, අපේ එවුන්ගේ ලකුනු ඔක්කොම වතුරේ. :P
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    පොන්සි වෙන්නේ කොහොමද මාලිංග ?
    උබ උගේ පාට්නර් ද ?
    යකෝ පැරදුනත් ඒක බාර ගනින්
    බොරුවට කෑ ගහන නැතුව
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ඔවු ඒකෙත් ඇත්තක් තියෙනවා. මහේල වැරදි තීරන ගත්තා. මැච එක විකුනුවා කියල මම නම් හිතන්නේ නෑ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පොන්සි වෙන්නේ කොහොමද මාලිංග ?
    උබ උගේ පාට්නර් ද ?
    යකෝ පැරදුනත් ඒක බාර ගනින්
    බොරුවට කෑ ගහන නැතුව
    පොන්සි කියන්නෙ පොන්සි විදියට බෝල් කරන හින්ද ඉස්ගෙඩියෝ!
    බලප්ං ඒ යකා දාල දුන්න හැටි, වයිඩ් බෝල් කරනව, ලයින් ඇන්ඩ් ලෙන්ත් බෝල් කරන්න බැරි නම් ගෙදර ගිහින් අතේ --න්න කියපං.
     
    • Like
    Reactions: Rana Rala

    waima

    Well-known member
  • mollda...............?


    පොන්න මාලින්ගයි මොට්ට කුලසේකරයයි මැච් එක විකුනුවා. ඉන්දියන් හැල්පයොන්ට මූන දෙන්නෙ කොහොමද දැන්?
    malingai kulayai wickets gaththanao uba ohoma keyan nane.essarata wada ape term eka dan hodai agana hithala sathutu weyan.......................boruwata kagan nathuwa..........:eek::eek::eek::eek::eek:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    යකෝ බූරුවෙක් උනාට තප්පුලන්න එපා:angry::angry::angry:... දිනුම පැරදුම කාටත් පොදුයි...තොපි කොහොමද ඒවා දන්නේ:angry::angry:

    දිනුම පැරදුම කාටත් පොදුයි, ඒ වුනාට දිනන්නම තිබ්බ ගේම් එක බන්දේසියේ තියල දෙනෙකොට ඔකගේ පුකට දෙකක් ගහල එලවන්න ඕනේ.:baffled:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මහේල මැච් එක විකුනුවාමයි..ඒකේ කතා දෙකක් නෑ..අන්තිම ඕවර 2 සුරෙෂ් රයිනා ට දීලා ලංකාව ලකුනු 340 කට යන එක දෝනි නතර කලේ එහෙනම්.......ඇයි? පොන්න මහේල දග පන්දු යවන්නන් කැදෙව්වෙ නැත්තේ.ඩිල්ෂාන් ට ඕවර දෙන්න තිබ්බා..චන්දිමාල් ට තිරිමාන්න ට බෝලේ දීලා බලන්න තිබ්බා..
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    boruwata kegahanna epa gono!!! hamoma thamange uparimen kala... thopita ochchara deyak karaganna bari nisa thama karana ewunta bana bana elakiri eke post dada inne..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මහේල මැච් එක විකුනුවාමයි..ඒකේ කතා දෙකක් නෑ..අන්තිම ඕවර 2 සුරෙෂ් රයිනා ට දීලා ලංකාව ලකුනු 340 කට යන එක දෝනි නතර කලේ එහෙනම්.......ඇයි? පොන්න මහේල දග පන්දු යවන්නන් කැදෙව්වෙ නැත්තේ.ඩිල්ෂාන් ට ඕවර දෙන්න තිබ්බා..චන්දිමාල් ට තිරිමාන්න ට බෝලේ දීලා බලන්න තිබ්බා..

    dilshan ge thumb 1 injury 1k uta ball 1 grip karanna ba u ada normally field krana backward point wala field kareth na.chandimal nam ball karanne nane mach u wicket keeper ne.,thirimanna gana nam danne na.

    apita match 1 iwara unama godak dewal kiyna puluwan mehema karanam hodai mehema hodai kiyla.hrimannawa overs 25di dala uta 25k gahuwanam apimaawit kiynaw kawadawath ball damme nati uta danna kyla momentum 1 giya kiyla
    ohma tama banz. mahela a ehma match 1 fix karana 1k kiyla hitana 1 hoda na:D;):D
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ඔයාට ඔවට දෙන්න උත්තර නැති උනාම ඉන්ග්‍රිසි කියවන්න බැහැනේ
    හලෝ EX-Muslim කියන්නෙ ඉස්ලාම් අත ඇරිය කෙනෙක් කියන එක.

    What a Genius!:lol: