ඉරාගෙන ගහන ගේමක්....

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගේමක්..වීඩියෝ එක දැම්මා



මේක සද්දන්ත ගනයේ ඔන්ල්යින් ගේමක්.... මේකෙ කතාව යන්නෙ යුධ ටැංකි එක්ක.. අපි වගේම මිනිස්සුත් එක්ක ගහන හින්දා වැඩේ ලේසි නෑ. ඒවුනාට පට්ට ආතල්.
මේ සයිට් එකේ ලක්ෂ 90ට වැඩිය මෙම්බර්ල ඉන්න හින්ද ඒපා වෙන්නෑ..
:no:


3038865_f520.jpg

මේකෙ හැම ගෙම් එකකම වෙලාවක් තියෙනව. ඒක ඉවරවෙන්න කලින් දින්න ඕන.ආම් එකේ ඉහලටම යන්න පුලුවන්..යුධ ටැංකි මොඩිෆයි කරන්න පුලුවන්. එතකොට පවර් එක වැඩියි. අනිත් උන්ගේ එවා කරකුට්ටන් කල හැකියි. එත්. එකට ලකුනු ඔනෙ. ලකුනු අහසෙන් වැටෙනවා වගේම දිනුවත් හම්බවෙනවා. ලකුනු පේපැල් හෝ ක්‍රෙඩ්ට් කාර්ඩ් එකකින් ගන්නත් පුලුවන්.. කොහොමවුනත් සමහර වලි දවස් ගනන් දික්ගැස්සෙන්න පුලුවන්..:shocked:
scr3-71SV.jpg


තරඟ වර්ග කීපයක් තිබෙනවා.. ඕනෙනම් තමන්ගෙ තරහ කාරයෙක්ට එන්න කියලා ඌට නෙලන්නත් පුලුවන්.

Death match
මේකෙදි ගේම් එකේ ඉන්න අනිත් සෙරම හතුරො. අහුවන එකා මරන්න තියෙන්නේ.

Team deathmatch

මේකෙ විරුද්ධවාදින් ඉවරයක් කරන්න ඕන.

Flag

මේකෙදි විරුදධ පත්තේ අයගෙ කොඩිය උස්සන් ඇවිත් අපේ කෑම්ප් එකේ ගහන්න ඕනේ

arena-thunder.jpg


වීරයෙක් වෙන්න කැමති ඕන එකකුට මේක ෆිට්.

krushenie.jpg

ගහලම බලපන්කෝ..
***ප්‍රවේසම්වන්න ඇබ්බැහිවිය හැකියි.

http://tankionline.com


දන්නැති දෙයක් අහන්න ලැජ්ජා වෙන්න එපා :)
මේක හොඳනම් ඉතින් සලකපන් හොඳේ :)
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ela
reppp

thanks
ela maxxa
thanks
kohenda download karaganne ?
මේකේ මොකුත් ඩවුන්ලෝඩ් කරන්න නෑ. රෙජිස්ටර්වුනා ලොග්වුනා ගහුවා. :P

thanks
thanks
hey..elakiri..
Rep+5......
thanks
this game is very boring for me now LOL
are you in which stage?
tnx machoo.. kammali kame hitiye... :)

thanks :love:
 
  • Like
Reactions: tharuolive