Username එක Available ද කියල බලාගන්න ඕනද ?
ඔයාලට හොඳ Tool එකක් ගෙනාව මම. මේකෙන් පුළුවන් ඔයාලට කැමති username එකක් කොච්චර site වලින් ගන්න පුළුවන්ද කියල එක තප්පරෙකින් බලාගන්න. හරිම ලේසියි.

සයිට් 03ක් මට හමුවුනා. හොඳ ඒව.

මම test කරන්න elakiri.com කියන user name එක චෙක් කොරා.
රූපෙ බැලුවම තේරේවි මේකෙ තියන පහසුව..

වැඩේ වටිනවා නම් රෙප් වලින් සලකලා යන්න.

මෙන්න Links

Code:
www.namechk.com
Code:
www.knowem.com
Code:
www.checkusernames.com

වැඩේ වටිනවා නම් රෙප් වලින් සලකලා යන්න.