කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

නැති වාහේලා වෙනුවෙන් පිං තකා පළකොරන ලදී.

මෙය නොබලා අදහසක් පළ නොකල අයෙකු වේනම් ඔහු පස්චාත් භාගයේ යම් අවුලක් ඇති අයෙකි.
හැකි ඉක්මනින් වතිල වෙදාණන් අමතන්න.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ "කෑල්ලක් දමා ගැනීම"
යන කාලෝචිත මාතෘකාව යටතේ වදන් පෙළක් නොහොත් වැළක්ම ඔබ හමුවේ ගෙන ඒමටයි.

============================================================
OK. I'm gonna show u how to be a lover. Please read carefully! :P

අපේ සමහරක් කස්ටියටනම් මේව ඕනෙත් නැතුව ඇති. මොකද කෙල්ලො Talk කරල මාර පළපුරුද්දක්නෙ තියෙන්නෙ!

එක එකා Talk කරන්නෙ තමන්ගෙම සිස්ටම් එකකටනෙ!
මේ කියන්න යන්නෙ පොදු මෙතඩ් එක හොදේ. (Found by me :rofl:)
මේක කස්ටමයිස් කොරල යූස් කොරන්ඩ ඈ...

කෑල්ලක් නෑ කිය කිය අඩ අඩ ඉන්න එවුන්ටත් ඕනෙ වෙයි.
කෙල්ලෙක් නෑ කියල නාහෙන් අඩල වැඩක් නෑ Talk කරන්න ඕනෙ.
Talk නොකළත් ඔය Town එකේදි එහෙම අපි දිහා බලල පාරවල් දාන කෙල්ලො ඕනෙතරම් ඉන්නෙ!
මේ රටේ වැඩිපුරම ඉන්නෙ ගෑනු. ඉතිං නෑ කියල කියන්න බෑ. :angry:

කෙල්ලෙක් උබල දිහා බලනවනං
ඕනෙවට වඩා ගනන් ගන්න යන්නෙපා.
පොඩ්ඩක් බලල Shape එකේ ඉදින්.
මොකෝ ලෝකෙ ඉන්න එකම කෙල්ල ඒකි නෙමෙයි නෙ! :dull:
අනික කෙල්ලො දැකල නැතුවැයි. :P
කෙල්ලෙක් හින්ද හෑල්ලු වෙන්නත් එපා. තමන්ගෙ පෞරුෂය තියාගන්න. :oo:
ඒ කෙල්ල නිතර බලනවනං පොඩ්ඩක් ඒකි දිහා බලන් ඉන්න.
(ඇස් දෙක දිහා බලපල්ලා. වෙන තැන් නෙමෙයි. :rolleyes: ඒවා පස්සෙ හිතේ හැටියට බලාගන්න බැරියැ. හික්ස්)
ඒකි ඇස් උබලගෙන් පිටට ගන්නකම්ම බලන් ඉදපල්ලා. :)
අහක බැලුවෙම නැත්තං ගොඩක් දුරට වැඩේ හරි. :rofl:
බැලුවොත් ආයිත් බලල පොඩි හිනාවක් දාන්න. :)
එක්කො ඒකි හිනාවෙයි. නැත්තං ලැජ්ජා හිතෙයි. අවුලක් නෑනෙ!

ළගට ගිහිල්ල කතා කරන්න පුලුවන්නම් එල. නැත්තං Number 1 දෙන්න Try කරපල්ලා.
තොපිලගෙ නොම්බරේ ඒකි දන්නවනං මම නං නෑ හොදේ.. කාලා වරෙංකො පටාස් එකක්! ලොල් :lol:

සමහර කෙල්ලො මාරම ඇඩ් එකක් දාල අපිව සද මෝල් කරනවා. :oo:
බලාගෙනම ඉන්නවා. යාලුවො එක්ක මොකක්හරි කියල හිනාවෙනවා.
උඩ ඉදං පහලටම බලනවා. සමහරවිට සෙක්සි look එකක් දානවා.
ඒවගෙ එකක් නං දාගන්න එක easy! :P

ඉතුරු ටික? :nerd:
*
*
*
*
*
*
*
*
*

පලයව් යන්න! :growl: මේක මටම ලියන්න බෑ. :angry:
කස්ටියම දැං තමන් කෑලි Talk කරන ආකාරය ලැජ්ජ නැතුව හැමෝටම කියන්න. :rofl:
දාගත්ත අය තමන්ගෙ අත් දැකීම් කියන්න. :P
අනිත් එවුන් බකන්නිලන් ඉන්නෙ නැතුව Thread එක bump කොරපල්ලා. :angry:

:) දැන් අපි කතා කරමු. :rolleyes:
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔහොම කොල්ලො දෙන නම්බර් හොඳ කෙල්ලො ගන්නෑ බං. දවසක් මං දීපු නම්බර් එකක් මට පේන්නම වීසි කලා. තව එකෙක් මං දීපු චිට් එක කෑවා :lol::lol::lol::shocked::shocked: :eek::sorry::sorry:
 

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
එලය. හැකි සැමටම +රෙප් පහරවල් කිහිපයකින් පහර දුනිමි.
කප්පගැනීමට කැමති අය පවසන්න. නොමිලයේ කපා දෙමි. :yes:
 
ඔහොම කොල්ලො දෙන නම්බර් හොඳ කෙල්ලො ගන්නෑ බං. දවසක් මං දීපු නම්බර් එකක් මට පේන්නම වීසි කලා. තව එකෙක් මං දීපු චිට් එක කෑවා :lol::lol::lol::shocked::shocked: :eek::sorry::sorry:

චිට් එක කන්න ඇත්තෙ බඩගින්නටද දන්නෑ.:lol::lol:.ආපෝ එහෙනම් වැඩේ ටිකක් දරුණුයි වගෙ.:nerd::nerd:
 

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇස් දිහා බලන එකනම් 100% වැඩකරනවා. අද්දැකීමෙන් සහ වගකීමෙන් කියන්නේ. :P:P:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇස් දිහා බලන එකනම් 100% වැඩකරනවා. අද්දැකීමෙන් සහ වගකීමෙන් කියන්නේ. :P:P:P
    මාත් එහෙමයි මං ඇස් දිහාම බලනවා එතකොට කෙල්ලො මෝල් වෙනවා නියමෙට, ඒ හින්දම කෙල්ලො හිතන්නෙ මං නරක කොල්ලෙක් කියලා. ;););):P:P:angry:
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    ඔහොම කොල්ලො දෙන නම්බර් හොඳ කෙල්ලො ගන්නෑ බං. දවසක් මං දීපු නම්බර් එකක් මට පේන්නම වීසි කලා. තව එකෙක් මං දීපු චිට් එක කෑවා :lol::lol::lol::shocked::shocked: :eek::sorry::sorry:

    කඩදාසි කන එවුනුත් ඉන්නවද බං? :eek: ලොල් :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැලි ගොව්වා;12330356 said:
    චිට් එක කන්න ඇත්තෙ බඩගින්නටද දන්නෑ.:lol::lol:.ආපෝ එහෙනම් වැඩේ ටිකක් දරුණුයි වගෙ.:nerd::nerd:


    මං දන්නෑ බං එකි කොලේ ගිලලම දැම්ම හින්දා මං බයවුනා.
    :lol: