දමිල ජනයාගේ සත්‍යය ඉතිහාසය
ශ්‍රි ලංකාවේ දමිල ජනයාගේ සත්‍යය ඉතිහාසය
සැලකිය යුතුයි-මෙම ලිපියේ අරමුණ වනුයේ අප සහොදර දමිල ජනතාවට අපහාසයක් හෝ (ජාතින් අතර භෙදයක් ඇති කිරිමට) හෝ නොවන බව කරුණාවෙන් සලකන්න,තවද කිසිදු ජාතියක් පහත් කොට ඔබගේ අදහස් මෙහි පල කිරිමෙන් වලකින්න...
ශ්‍රි ලංකාවේ සිටි මහාචර්ය කර්තිගෙසු ඉන්ද්‍රපාල නැමති දමිල ඉතිහාසඥයා ගැන ඔබ අසා තිබේද? මට ඔහු ගැන දැන ගන්න ලැබුනේ මහාචර්ය නලින් ද සිල්වා මහතාගේ දේශනයක් තුලින් බව සඳහන් කල යුතුයි,එතුමාගේ බොහෝ දේශනා වල මෙතුමාගේ උපාධි නිබන්ධය (PhD Thesis) සහ එහි ඇති සත්‍යය දමිල ඉතිහාස කරුණු ගැන සඳහන් කරන හෙයින් මටත් මෙම නිබන්ධය සෙවිමේ ආසව පහල වුනි නමුත් සම්පුර්ණ නිබන්ධය මට හමු නොවිය,නිබන්ධයෙන් උපුටා ගත් කොටස් ඇතුලත් වටිනා ලිපියක් සොයාගැනිමට හැකි වුනි,මහාචර්ය කර්තිගෙසු ඉන්ද්‍රපාල දමිල ජාතිකයෙක් වු නමුදු සත්‍යය එ සැටියෙන්ම එහි ලියා තිබිම අප අගය කල යුතු කාරණයක් වේ,මෙම එළකිරි පොස්ට් එක කියවන කා ලඟ හෝ එතුමාගේ සම්පුර්ණ උපාධි නිබන්ධය තිබේ නම් මට සැල කරණ මෙන් ඉල්ලා සිටිමි,මෙතුමා සත්‍යය හෙලි කිරිම නිසා බොහෝ දමිල අන්තවාදි කොටස් මෙතුමාට ලංකාවේ ජිවත් විමට නොහැකි වාතාවරනයක් සකස් කර තිබේ,එය හෙතු කොට ගෙන මෙතුමා ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වි තිබේ...
අපට නොබියව අන්‍ය ජාතිකයෙක් අභිමුව තර්ක කිරිමට නම් මෙම කරුණු දැන සිටිය යුතුයි එම නිසා සිංහල සැවොම මෙවන් ලිපි කියවන්න උත්සුකු වන්න...
ලිපිය
DRAVIDIAN SETTLEMENTS IN CEYLON
ලිපිය මෙතනින් බාගත කර ගන්න
.........................
පහතින් දි ඇති ත්‍රෙඩයේ තිබෙන දේශනයත් බාගතකොට අසන්න (මෙයට අධාල වේ)
නන්දිකඩාල් ජයග්‍රහණය ඉදිරියට ගෙන යමු-Mp3 (Prof Nalin de Silva)