ලංකාවෙ අපිට සෙට් ආතල් බඩුවක්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලංකාවෙ අපිට සෙට් ආතල් බඩුවක්

මම කාර් ගැන ලියන්න ගත්තම ඒකට එලකිරි එකේ යාලුවන්ගෙන් හිතපු නැති විදිහෙ යහපත් ප්‍රතිචාර හම්බවුනා. ඒ හැමෝටම ස්තූතිය පලකරන අතර හින්දම ලිපි පෙලේ දෙවැනි දිගහැරුම ඉක්මනින්ම එලකිරි යාලුවන්ට දෙන්න හිතුනා.

පලමු දිගහැරුම

ලොකෙ තියෙන වේගවත්ම හා වැඩිම මිලකට අලෙවි වන
Bugatti Veyron Super Sport මෝටර් රථයයි.

දැන් මේ ක්ලිප් දෙක බලලම අද එක මොකක්ද කියලා බලමු.






Ford Mustang Boss 302

හැමෝම දන්න කියන නමක් නේද? මේ සමාගමට ලොකු ඉතිහාසයක් තියෙනව ඒ ගැන පස්සෙ කියන්නම් දැන් මං කතා කරන්න යන්නෙ "Ford" සමාගමේ 1979 දී හඳුන්වාදීපු "
Mustang" මාදිලියේ පස්වැනි පරම්පරාව වන "Ford Mustang Boss 302" පිලිබඳවයි. එසේම මෙම රථය "Boss" යන නාමය භාවිතා කරන අතලොස්සක් වන වාහන අතරින් එකක් වේ. මෙම දැඩි ජවසන්න බවෙන් පිරුනු රථයට එයට ආවේනිකතාවයන් රැසක් දකින්න ලැබේ. 1979දී "Parnelli Jones" විසින් "Trans-Am season" තරඟයෙන් ජයගැනීමත් සමග "Mustang" රථ මේ වෙන තෙක් තම කීර්ති නාමය වෙළඳ පොල තුල රඳවාගෙන සිටියි.

2011-ford-mustang-boss-30-33_800x0w.jpg


මෙම රථයෙහි "
5.0 liter V8
" එන්ජිමක් (5000cc) ඇති අතර ඒයින් අශ්වබල 444ක බලයක් සැපයේ. එසේම මෙම රථයට ගියර් 6කින් සමන්විත ගියර් පද්ධතියක් සහ ඇඟල් 19ක් උස රිම් කට්ටලක් භාවිත කොට ඇත. එසේම "Ford" සමාගමේ සියලු නව තාක්ෂනයන් මෙම රථයට ඇතුලත් කොට තිබේ. මෙහි 4 දෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකිය. ඒසේම මෙම රථයට "TracKey" තාක්ෂනයද යොදා ගෙන ඇති බව දක්නට ලැබේ. ඉන්දන ලීටරයකින් කිලෝමීටර් පහක් පමන ගමන්කල හැකි මෙම රථයේ උපරිම් වේගය පැ.කිමී.250කි.එමෙන්ම මෙම රථයට තත්පර 4.6කින් පැයට කිමී 100 වේගයට ලඟාවිය හැක

2013-Ford-Mustang-Boss-302-profile.jpg


කෙසේ වෙතත් මෙම රථයට දැඩි තරඟයක් දීමට "Dodge Mopar Challenger
"සහ" Chevrolet Camaro ZLI " සමත් වී තිබේ. එසේම "Ford Mustang Boss 302" රථය මෙම තරඟයේ මද පසුබෑමක් දක්නට ලැබුන අතරම මෙහි දක්නට ලැබෙන තවත් එක් දුර්වලතාවයක් වනුයේ මාර්ග ධාවනයට අවසර නොමති අංගෝපාංග දක්නට ලැබීමයි. එහෙත් බොහෝ දෙනාගෙ ප්‍රියතම මෝටර් රථය බවට පත්වීමට මෙයට හැකිවී තිබේ, එසේම මෙම රථය කහ,තැඹිලි,සුදු,නිල්,රතු,කළු වර්නයන්ගෙන් මිල්දී ගත හැක මෙහි මිල දලවශයෙන් රුපියල් ලක්ෂ 40 ක් පමන වේ,

mustang-boss-front-top.jpg


2013-Ford-Mustang-Boss-302-interior-profile.jpg


ගිය වතාවෙ මට සලකපු හැමෝටම ආපහු සලකන්න බැරිවුනාට අමනාප වෙන්න එපා. මේ සැරේ එහෙම වෙන්නෑ. ඔයගොල්ලො ලඟ මේ වාහනෙ ගැන තව විස්තර, ෆොටො,වීඩියෝ එහෙම තියෙනවනම් මේකෙ දාන්න එහෙම දාන අයට මං කොහොමත් සලකනවා.

2011-ford-mustang-boss-30-47_800x0w.jpg



මටත් පුලුවන්නම් සලකන්න.;);)
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කව්ද බෝයි;12397246 said:
He he ela mage fav ma car eka
rep+
machan meka lankawata import karanna price kohomada prado ekakuth 60 wenawa meka 40 ta
kohomada tax
ප්‍රාඩෝ 60ට දුන්නෙ 2005 දැන් කෝටිය පනිනවා. මේකටත් TAX වැදුනම 80 පනිනවා. :baffled::baffled::baffled:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කව්ද බෝයි;12397303 said:

හහා මේ බලපල්ලා...

64065_1622134799238_1412510056_1629288_4251225_n.jpg


36085_1622134999243_1412510056_1629289_7461838_n.jpg


ඔය තියෙන්නෙ මේ version එකට කලින් ආපු ford shelby කියන එක. කොහොමටත් රෙප් දෙන්න බෑලු බං :dull: