එළකිරි Admins වෙත

Kimbula banis

Member
Apr 3, 2012
6
0
0
එළකිරි තුල සිංහල හා මුස්ලිම් ජනතාව අතර අසමගිය ඇති කිරීම සඳහා ඉතා සූක්ෂම ලෙස සංවිදාන ගත වූ පිරිසක් ක්‍රියාත්මක වන බව කටත් පෙනෙන කරුණකි

මෙවන් කූට අරමුණු මුදුන් පත් කරගැනීමට වෙර දරන පුද්ගලයන් කණ්ඩායම් පිළබඳ දැන ගෙන මෙවන් අදහස් දැක්වීම් වලට අනු බල දීම, හුදෙක් අදහස් දැක්වීමට ඇති අඉතිය මත එවන් ප්‍රචාරණ සීමා කිරීම හෝ මැඩ පැවැත්වීමට පියවර නොගැනීමත් , දැනගෙන සදාචාරය වගකීම මග හැරීමත් පිළබඳ මෙම වෙබ් අඩවියේ අදාල බලය ලත් පුද්ගලයන් හට නොසතුට මින් පළකරමු.

මෙවැනි වෙබ් අඩවි පිළබඳ අදාල බලය ලත් ස්ථාන දැනුවත් කිරීමටත් නොපැකිලෙන පුද්ගලයන් සිටින බව එලකිරි වෙබ් අඩවියේ පරිපාලකවරුන් වෙත දැනුම් දෙමි