මරුටි ගන්න බලාපොරොතු වෙන අයට

ELuCHIL

Member
Dec 14, 2010
190
5
0
මරුටි ගන්න බලාපොරොතු වෙන අයට

යාලුවනේ අපේ කන්තොරුවේ යාලුවෙක් ලග මරුටි එකක් තියෙනවා විකුනන්න කවුරුත් ඉන්නවද ගන්න බලාපොරොතු වෙන් ? 11ක් තමා කියන්නේ කතා කලොත් 10කට ගන්න බෑරිවෙන එකක් නෑ WPKA-xxxx Number

PMඑකක් දාන්න Details ඔනේ නම්


බුම්ප් එකක් දෑම්මට කමක් නෑ නිකන් බලලා යන්න එපා :cool:
 

ELuCHIL

Member
Dec 14, 2010
190
5
0
යකො 16ක් බලලා නිකන් ගිහිල්ලා අම්මපා මුන්ට BUMP එකක් දන්න බෑරි හටි
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    බම්ප්..... මරුටියක් ගන්නවත් සල්ලි නෑ බං..... :(


    550291_386881911335454_100000409467534_1353344_1234111643_n.jpg