ආපහු ඉස්කෝලෙ යමුද...?
කොහොමද අපිට ආපහු සැරයක් ඉස්කෝලෙ යන්න ලැබුනොත්..
.අපිත් එක්ක ඉස්සර ඉස්කෝලෙ හිටපු පිස්සු යාලුවො සෙට් එකත් එක්ක ආපහු සැරයක් පිස්සුවක් කෙලලා සර්ලගෙන් බැනුම් අහන්න ...ලස්සන ටීචර් කෙනෙක් පන්තියට ආවොත් ඇහැ දාගෙන ඉන්න
...මතකද අපි *ක ඉරාගෙන පස්සෙන් ගියපු කෙල්ලො...?
මතකද හාහාපුරා කියල කෙල්ලෙක්ට ට්‍රයි කරපු කාලේ...?

අපි උන් අපේ ලමයින්ගෙ අම්මා කරගන්න හිතාගෙන හිටියට දැන් කොහේ ඉන්නව ඇත්ද...?
..ඒ මොනවා කලත් අපි කොහොමහරි ඉගෙනත් ගත්තනේ.
...ඒ කාලෙ අපි කොච්චර සතුටෙන් හිනාවෙන්ම හිටියද..? ඉස්සර අපි මොනවටද බය උනේ..මොකද ඕනම දේකට අපේ යාලුවො සෙට් එක අපිත් එක්ක හිටියනේ...
මට මේ ටික හිතුනෙ අද බලපු පට්ටම පට්ට පට පට ෆිල්ම් එක්ක නිසා...මේක තායිවාන් ෆිල්ම් එකක්...මේක බලනකොට මතක් උනේ අපේ ඉස්කෝල කාලෙ...සමහර ඒවා මතක් වෙනකොට හිනායනවා.
.සමහර ඒවා මතක් වෙනකොට ඇඩෙන්න එනවා.
..මම කියන්නෙ අපේ කට්ටිය ඔක්කොම මේ ෆිල්ම් එක බලන්න..ඔන්න එහෙනම් ලින්ක් පහලින් දැම්මා...බාගෙන බලන්න....මට රෙප් දුන්නෙ නැතත් අඩුම තරමෙ තමන්ට හිතෙන දේවත් කියාගෙන යන්න...
මෙන්න torrent ෆයිල් එක....
ඕන අය මෙතනින් ගිහින් ලින්ක් අරගන්න....
http://sujaidr.blogspot.in/2012/03/you-are-apple-of-my-eye-2011.html
කොහොමද අපිට ආපහු සැරයක් ඉස්කෝලෙ යන්න ලැබුනොත්..

...මතකද අපි *ක ඉරාගෙන පස්සෙන් ගියපු කෙල්ලො...?
මතකද හාහාපුරා කියල කෙල්ලෙක්ට ට්‍රයි කරපු කාලේ...?

අපි උන් අපේ ලමයින්ගෙ අම්මා කරගන්න හිතාගෙන හිටියට දැන් කොහේ ඉන්නව ඇත්ද...?
...ඒ කාලෙ අපි කොච්චර සතුටෙන් හිනාවෙන්ම හිටියද..? ඉස්සර අපි මොනවටද බය උනේ..මොකද ඕනම දේකට අපේ යාලුවො සෙට් එක අපිත් එක්ක හිටියනේ...මට මේ ටික හිතුනෙ අද බලපු පට්ටම පට්ට පට පට ෆිල්ම් එක්ක නිසා...මේක තායිවාන් ෆිල්ම් එකක්...මේක බලනකොට මතක් උනේ අපේ ඉස්කෝල කාලෙ...සමහර ඒවා මතක් වෙනකොට හිනායනවා.
.සමහර ඒවා මතක් වෙනකොට ඇඩෙන්න එනවා.
..මම කියන්නෙ අපේ කට්ටිය ඔක්කොම මේ ෆිල්ම් එක බලන්න..ඔන්න එහෙනම් ලින්ක් පහලින් දැම්මා...බාගෙන බලන්න....මට රෙප් දුන්නෙ නැතත් අඩුම තරමෙ තමන්ට හිතෙන දේවත් කියාගෙන යන්න...You Are the Apple of My Eye (2011)
මෙන්න torrent ෆයිල් එක....
ඕන අය මෙතනින් ගිහින් ලින්ක් අරගන්න....
http://sujaidr.blogspot.in/2012/03/you-are-apple-of-my-eye-2011.html
Last edited:
